Bike problem. උදව්වක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    services Rs1500 per month 3600+1500=5100
    matath kpankoo mehama ganan hadana vidiha gena machan

    බයික් එකක පෙට්‍රල් වියදම වගේම තව එක එක වියදම් කොච්චර තියනවද.

    eg prices

    oil filter 150
    engine oil 1200
    air filter 3000
    tires 16000
    break pad 500
    break oil 450
    chain, sprockets 10000

    අවුරුද්දක් බයික් එකක් දුවනකොට ඔය ලිස්ට් එකේ ඔක්කොම නැතත් කීපයක් හරි කරන්න වෙනව. :)
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    :lol::lol::lol::lol:

    5 හමාරක් විතර දීල ගෙනාපු එක දීල ආය ගන්නෙ DRZ or WR250X එකක් තමා ගත්තොත් නම්. 4 cylinder 250 නම් අරන් වැඩක් නෑ පෙට්‍රල් පිච්චෙන තරමට යන්නෙ නැති නිසා
    Ehema kiyana epa machan 4 cilinder bikes vala trail vage langa pickup eka nathi vunata top end eka vadi. Anith eka umba kamathi trail vena athi. Mama kamathima 4 cilinder bikes. Lankave nithi nisa apita thama legally ganna puluvan 250 nisa thamai api meva padinne. Habai petrol karane nathi kathavanam atha. Mage eka davasak 6kmpl kara. Mama shed eka gavadi reserve ekata vatunu nisa 1l gahavua. Magadi cbr6 kolek gema illuva. Mama uva follow karagena ava eth para straight tibba nissa u vidda ekaparatama. 6km vithara yadi menna ayeth reserve ekata vatuna. Habai mama giye 120n uda. :) Habai dan mama kolanta gema dena vayasa panagena enava vage danenava ban. Eth hitha thama tharunai :) Thama moka gema illuvath math yanava :)
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    Ehema kiyana epa machan 4 cilinder bikes vala trail vage langa pickup eka nathi vunata top end eka vadi. Anith eka umba kamathi trail vena athi. Mama kamathima 4 cilinder bikes. Lankave nithi nisa apita thama legally ganna puluvan 250 nisa thamai api meva padinne. Habai petrol karane nathi kathavanam atha. Mage eka davasak 6kmpl kara. Mama shed eka gavadi reserve ekata vatunu nisa 1l gahavua. Magadi cbr6 kolek gema illuva. Mama uva follow karagena ava eth para straight tibba nissa u vidda ekaparatama. 6km vithara yadi menna ayeth reserve ekata vatuna. Habai mama giye 120n uda. :) Habai dan mama kolanta gema dena vayasa panagena enava vage danenava ban. Eth hitha thama tharunai :) Thama moka gema illuvath math yanava :)

    :lol::lol::lol::lol:

    මාත් කැමති බන් 1 2 4 V inline L ඔක්කොටම. hornet එකේ 1st එකේ 70-80ට යන්න පුලුවන් කියලත් දන්නව. ඒත් බන් මම පදින්නෙ එදිනෙදා 40-80 අතර ගනන් වල. ඒ හින්දා වගේ එකක් ගන්න එකේ කිසි තේරුමක් නෑ :)
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    yako bike dekakata salli yata karanna epa.

    salli tika thiyaganin.

    ubata dawasak anawa oya salli tika ona wena.

    anith eka oke kisima investment ekak nene bn, ganu dennek banda wage tamai...........:cool:

    ඒකත් ඇත්ත තමයි:(. කොහොමත් මම බයික් එක ගානක් තියාගෙන විකුනන්න පුලුවන් තත්වයෙ එකක් බලන්නෙ.:oo::
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Ehema kiyana epa machan 4 cilinder bikes vala trail vage langa pickup eka nathi vunata top end eka vadi. Anith eka umba kamathi trail vena athi. Mama kamathima 4 cilinder bikes. Lankave nithi nisa apita thama legally ganna puluvan 250 nisa thamai api meva padinne. Habai petrol karane nathi kathavanam atha. Mage eka davasak 6kmpl kara. Mama shed eka gavadi reserve ekata vatunu nisa 1l gahavua. Magadi cbr6 kolek gema illuva. Mama uva follow karagena ava eth para straight tibba nissa u vidda ekaparatama. 6km vithara yadi menna ayeth reserve ekata vatuna. Habai mama giye 120n uda. :) Habai dan mama kolanta gema dena vayasa panagena enava vage danenava ban. Eth hitha thama tharunai :) Thama moka gema illuvath math yanava :)

    මොකක්ද මචං බයික් එක?.....
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Djebel ekak ganna 200cc supirima ekak 2.5kata ganna puluwan..

    Vadata yanna class yanna supiri bande. Supiri headlining
    Ona valaka danna puluwan dual sport bike eva

    කොහොමත් දැන් හොද බයික් අයෙත් ගනන් යයිද දන්නෙ නැහැ පෙට්‍රල් අඩු නිසා....... හැබැයි මම දැන් බලපු බයික් දෙක තුනක්ම ගනන් බැහැල.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබට පුළුවන් නම් දෙකම තියා ගනින් බං...මොකද ජේඩ් එකේ වැඩට යන්නයි පොලේ යන්නයි කඩේ යන්නයි ගියොත් උබට ෂෙඩ් එකටම පඩිය ගෙවන්න වෙයි...
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඔන්න ඔහෙ jade 1 ගනින් බන් එක. උඹම කියනව වගේ නාකි වෙලා ඕව පදින්නයැ. පුලුවන් කාලෙ ජීවිතේ විදපන් . නැත්තම් කවදහරි උඹට වයසට ගියහම හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නෙ. හැබැයි පුලුවන්නම් රෝද හතරකටම යනව කියල Target කරගනින්. උබට ගත්තු ගානටම bike එක විකුනන්න හම්බ වෙන්නෙ නැහැ. ඒත් උඹට එක පැදල ඇති වුනාට පස්සෙ විකුනල හොද bussiness එකකට invest කරපන්. Platina එක තියා ගනින් ඒකෙ පෙට්ට්‍රල් හොදට කරනව. අනිත් එක ඒක විකුනුව කියල චූටි ගානක් අතට හම්බ වෙන එක තේරුමක් නැහැ.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    තව දෙයක් japan bike 1k ගන්නවනම් දැන්ම ගනින්. නැත්තම් මේ ආණ්ඩුවෙන් කොල්ලන්ට ආසාවට ජපන් bike එකක් පදින්න ගන්න දෙන්නෙත් නැති විදියට ගොන් නීති දායි. තව ටික කාලෙකින් මේ රටේ කොල්ලන්ට ඉන්දියන් ජරා ලඩි තමා පදින්න වෙන්නෙ. දැක්කනෙ Hybrid වාහනවල්ට කරපු දේ.... 800cc වාහන අඩු කලා ඉන්දියන් කාරයගෙ කබල් maruti car ගෙන්නල බලෙන් ඒවට පුරුදු කරන්න.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ජන්තු අයියා;18249598 said:
    උබට පුළුවන් නම් දෙකම තියා ගනින් බං...මොකද ජේඩ් එකේ වැඩට යන්නයි පොලේ යන්නයි කඩේ යන්නයි ගියොත් උබට ෂෙඩ් එකටම පඩිය ගෙවන්න වෙයි...

    :yes::yes:
     
    :oo::oo: