Bike problem. උදව්වක්

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ලාබෙට ආරක්ශාවට සැපට යන්න ඕනෙ නම් single cylinder enduro type එකක් ගන්න. XR තමා ඉතින් ලාබෙට හොදටම දුවන්න පුලුවන් බයික් එක. හැබැයි බයික් එක ටිකක් ගනන් මාකට් හොදයි.maintain බඩු නම් පට්ටම ලාබයි. හැබැයි කඩාගත්තොත් පාට්ස් නම් ගනන්. හරියට මේන්ටේන් කරන්න වැඩි වියදමක් යන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හොදට මේන්ටේන් වෙන බයික් මොඩල් එකක් :)

    BAJA !!
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    bikepics-1995567-full.jpg

    :love::love::love::love::love::love::love:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    මගේ කලින් වන්ඩිය. මේක මම අවුරුද්දක් විතර පාවිච්චි කරා. ගොඩක් දුර ගමන් එහෙම ගියා. වැඩට් ගියෙත් මේකේ. T නම්බර් එකක්. එකම අවුල digital meter එක කෙල වෙලා තිබ්බෙ.

    300820141040.jpg
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මගේ කලින් වන්ඩිය. මේක මම අවුරුද්දක් විතර පාවිච්චි කරා. ගොඩක් දුර ගමන් එහෙම ගියා. වැඩට් ගියෙත් මේකේ. T නම්බර් එකක්. එකම අවුල digital meter එක කෙල වෙලා තිබ්බෙ.

    300820141040.jpg

    :dull:ඕකෙ මීටර් එක විතරක් 30000ක් විතර වෙනව කියන්නෙ ඇත්තද බන්
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    gedarata pahadili karala diyan
    jade ekak ganin
    mage lagath ekak thibuna

    මට මේකට වහ වැටුනෙ මගෙ යාලුවෙක්ගෙ jade එකක් පැද්දට පස්සෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    දැන් නම් තියෙන්නෙ XR250 එකක මචන්. මේකේ නම් කටු මීටර්. චයිනිස් එක 4500යි :lol:. නම් recondition xlr 6000-7000ක් වෙන්නෙ

    හැබැයි ඔරිගිනල් chassis 200 මීටර් එක නම් 20000ක් විතර වෙයි

    10458636_10206170198036922_2374645873305157866_n.jpg
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    දැන් නම් තියෙන්නෙ XR250 එකක මචන්. මේකේ නම් කටු මීටර්. චයිනිස් එක 4500යි :lol:. නම් recondition xlr 6000-7000ක් වෙන්නෙ

    හැබැයි ඔරිගිනල් chassis 200 මීටර් එක නම් 20000ක් විතර වෙයි

    10458636_10206170198036922_2374645873305157866_n.jpg

    ලක්ශ 5ක් විතර තිබුනොත් උබ ගන්න bike එක මොකක්ද?.... Trale model නැතුව.
    :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ලක්ශ 5ක් විතර තිබුනොත් උබ ගන්න bike එක මොකක්ද?.... Trale model නැතුව.
    :)

    :lol::lol::lol::lol:

    5 හමාරක් විතර දීල ගෙනාපු එක දීල ආය ගන්නෙ DRZ or WR250X එකක් තමා ගත්තොත් නම්. 4 cylinder 250 නම් අරන් වැඩක් නෑ පෙට්‍රල් පිච්චෙන තරමට යන්නෙ නැති නිසා
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මේකයි මචන් ප්‍රශ්නෙ. මගෙ ලොකු ආසාවක් තිබුන හොද බයික් එකක් කවද හරි අරගෙන පදින්න. දැන් job එකක් කරල සල්ලි ටිකක් එකතු කරගෙන Honda jade එකක් set කරගෙන ගන්න ඉන්නෙ. ඒත් මගෙ ලග වැඩට යන්න bajaj platina එකක් තියෙන්නෙ. ඒක මම බැලුවෙ වැඩට යන්න එන්න තියාගන්න. වැඩට යන්නයි එන්නයි තියෙනව කි.මී 30ක් විතර. දැන් ගෙදරින් කේස් දානව bike 2ක් මොකටද කියල. සල්ලි නාස්තියක්ලු. අනේ මන්ද මට දැන් එපා වෙලා තියෙන්නෙ. කොහොමද බන් ගෙදර කට්ටියට තේරුම් කරන්නෙ?....
    :sorry::(

    yako bike dekakata salli yata karanna epa.

    salli tika thiyaganin.

    ubata dawasak anawa oya salli tika ona wena.

    anith eka oke kisima investment ekak nene bn, ganu dennek banda wage tamai...........:cool:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මගේ කලින් වන්ඩිය. මේක මම අවුරුද්දක් විතර පාවිච්චි කරා. ගොඩක් දුර ගමන් එහෙම ගියා. වැඩට් ගියෙත් මේකේ. T නම්බර් එකක්. එකම අවුල digital meter එක කෙල වෙලා තිබ්බෙ.

    300820141040.jpg
    Sira bike eka machan! Mage asama bikes valin ekak. Black tank model eka hoyagana tikak amarui ne?