ethakota japan bike register karanakota illana document monada. oya dannawanam kiyannako![]()
super cub 1kda tyenne poth nathuwa ghin awulk nadda

අනේ එව්ව නන් දන්නෑ මචන්.පුලුවන් නන් රෙජිස්ටර් එකක් බලපන්.ජපන් මෙහෙන් තමයි රෙජිස්ටර් කරලා පොත ගන්නේ.උඹේ නමටම ගන්ඩ පුලුවන්නේ....පොඩ්ඩක් හිටපන් කොල්ලෙක් ඉන්නව උගෙන් අහල බලන්නන්...
සුපර් කබ් එක තියෙනවා ලඟ පදින්නේ කඩේට වත්තට යන්ඩ වගේ.නැත්තන් පාවිච්චි කරන්නේ tw එක.![]()








hmmm tw 1 nam fahara![]()
එහෙ බයික් වැහි වැහැලනේ....adooo umba kurunagalane....එහෙ බයික් වැහි වැහැලනේ....[/QU
japan bike nam tyanawa thamai bro but man japan bike gena wediya dan naha. ekai balamuko mokak hari
japan bike nam tyanawa thamai bro but man japan bike gena wediya dan naha. ekai balamuko mokak hari
උඹේ කැමැත්තක් ඉතින්...
මචන් උඹට තව තිහක් හතලිහක් වගේ දාලා වොල්ටියකට වගේ යන්ඩ පුලුවන්නේ...පෙනුමත් එල.ඔය ගානක් යට කරලා ගන්න එක අපරාදෙ කියලා හිතෙන් නැද්දඋඹේ කැමැත්තක් ඉතින්...
![]()
volty samanyen kiyak wenawada bro ,man balannamko eka genath


එකයි හැට හැත්තෑවට හොඳ එකක් ගත්තැකි මන් හිතන්නේ... 250cc නේ....
thanks broo balannamkoo ekath but man kemathima little cub 1ta . poddak volty genth hoyala balannam thanks a lot
අරවගේ සද්දෙ එහෙම තියෙනවා නේ....උඹේ කැමැත්ත බ්‍රෝ...