මචන්ලා මං බයික් එකක් සර්විස් කරන්න ගිහින්ම නෑ. බයික් එකක් ගත්තෙත් ළඟදී සෙකන්ඩ් හෑන්ඩ්. දැන් ෆුල් සර්විස් එකක් කරගන්න ඕන.
ෆුල් සර්විස් එකකට කොච්චර වගේ වෙලාවක් යනවද?
කීයක් වගේ යනවද?
මොන මොන වගේ දේවල්ද ෆුල් සර්විස් එකේදී වෙන්නේ...
බයික් එකයි සල්ලියි ඇරෙන්න වෙන මොකවත් අරන් යන්න ඕනද? (ෆ්‍රී සර්විසස් ඉවරයි)
ටිකක් කියලා දීපල්ලකෝ

Last edited: