DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බයික් එකක් සර්විස් කරන්න මම ගිහින්ම නෑ. මේ බයික් එක මං ගත්තට පස්සේ සර්විස් කරලම නෑ.කලින් එක පාරක් සර්විස් කරලා ඇති. දැන් මං සර්විස් ස්ටේෂන් එකට ගිහින් කියන්න ඕන මොනාද? ෆුල් සර්විස් එකක්ද කරගත යුත්තේ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    බයික් එක ෆුල් සර්විස් කරලා දෙන්න කියන්න..

    ඇයි බන් කිලෝමීටර් 2000 න් 2000 හට සර්විස් කරන්න ඕනේ හරිනම්..