අපි හැමෝම නීතිය දැනගෙනනෙ වාහනේ පාරට දාන්නෙ. අනතුරකදි අපේ වරදක් තිබ්බත් නැතත් නීතියේ හැටියට වන්දි ගන්න ඕන දෙගොල්ලන්ගෙ ඉන්ශුවරන්ස් වලින් නෙ. අනිත් පාර්ශ්වයෙන් වන්දියක් ගන්න නම් නඩු කියල දිනන්න ඕන. එච්චර කට්ටක් කන්න කැමති නැත්නම් තමන් ෆුල් ඉන්ශුවරන්ස් දාගන්න ඕන. ඒකනෙ ෆුල් ඉන්ශුවරන්ස් වලින් වරද කාගෙ වුණත් සල්ලි දෙන්නෙ.
නඩු දැම්ම කියමු. OP වරදකරු කියල පිළිගත්තම පොඩි දඩයක් ගහයි ( <2500 මතක හැටියට ) කාරෙකේ අලාභය දෙන්නෙ OP ගෙ ඉන්ශුවරන්ස් එකෙන් ඉතින් නීති මගින් ගියත් OP ට ලොකු පාඩුවක් නෑ
Insurance එකට මොකක්ද කියපු බොරුව ?
mata wechcha scene eka matak unaනීතියෙන් නම් ඌට කරන්න පුළුවන් දෙයක් නෑ ඇත්තටම, ඉන්ශුවරන්ස් තියෙන්නේ ඕකටනේ.
දෙන්න බැරි ගණන් ඉල්ලනව නම් බෑ කියන්න. නඩු කිව්වත් ඔයාගෙ ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ.
uge welawata ehema uneමුමේ කියලා තියෙනේ Insurance එකට "CAR එක ගැන කිවුවේත් නෑ" කියලා
onna oka thama ban kiyanne wahaneka yaddi issaraha yana ekage puka ibinna yanna epa kiyala. neethiyata anuwa ubage warada. anika anathurak wartha karalath na. adu tharama eka una welawe insurance ekata kiyalath na. aru ubata hit and run ekak dannath ida thiyanawa.මචන්ලා.
මගේ අතින් Bick එක කාර් එකක වැදුන.
මන් car එක පිටි පසෙන් ගියේ ඌ එක පාර break කර car එක ෆූට් bicycle එකක් හරහට දාපු නිසා ..
මට break කර ගන්න වෙලාවක් නැති උනා ගහින් වැදුන car එකේ ..එකේ baffer එක ටිකක් තැලිලා හීරුන.
මගේ licience එකෙඉ ID එකෙයි ෆොටෝ ගහ ගෙන කොටෙස්ෂන් එක එවැන්නන් කියල කිවුවම මන් කිවුව ලොකු ගානක් නං බෑ පුලුවන් විදියට කරන්නන් කියල.
දැන් කෝල් කරලා සල්ලි ඉල්ලනවා. මන් අතේ සල්ලි නෑ මේ දවස් වල.
උන් කියනව පොලිසි යනවා CCTV තියව පෙන්නවා කියල.
මගේ bike එක ෆුල් insurance. car එක 3rd party. මට තිබ්බ stress එකත් එක්ක insurance call කරන් මීටර් උනේ නෑ .
ගෙදර ගහින් කෝල් ක්රාම උන් live ඇවිත් මගේ bick එක බලල 2500ක් pass කරා .
CAR එක ගැන කිවුවේත් නෑ.
දැන් මොකද කරන්නේ මන් සල්ලි නොදුන්නොත් උන්ට මට case එකක් දන්නා පුලුවන් ද.
මාව පොලිසියට ගෙන්නුවොත් උන්ට මොන වගේ action එකක් ගන්න පුලුවන්ද.
මට නඩුවක් දාව්ද.
නැත්තන් උන්ට insurance එකත් එක්ක බල ගන්න කියලා පාඩුවේ ඉන්න පුලුවන්ද මට..
please help

Car එක ගැන ඉන්ශුවරන්ස් එකෙන් මොකුත් කිව්වෙ නෑ කියලනෙ කියන්නෙ
1500-5000 thiyenne. godak welawata 1500 thama.නඩු දැම්ම කියමු. OP වරදකරු කියල පිළිගත්තම පොඩි දඩයක් ගහයි ( <2500 මතක හැටියට )
yako ලක්ශ paninawa nam aniwa 15000k wage profit karaganna puluwan.මගේ කලින් තිබ්බ එකයි/ දැන් තියෙන වාහනේයි 7-8 පාරක් මිනිස්සු හප්පලා තියෙනවා. එකම එකෙනයි සල්ලි දිලා තියෙන්නේ. අංකල් කෙනෙක් වාහනේ පිටිපස්සේ බෆර් එක හොදටම හුරලා, අංකල් පරණ කාර් එක ආවේ. කියක් යයිද buffer paint කියලා ඇහුවා. මම 8500ක් වගේ කිව්වාම ලගම තිබ්බ එකෙන් සල්ලි අරන් දුන්නා.
පරන වාහනේ 3 පාරක් ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්න කොට හැප්පුවා. Light, Trunk, buffer ඔක්කොම ඉවරයි. හැම පාරම full insurance හින්දා, නඩු කියන්නත් වෙලාව නැති හන්දා මමම හදා ගත්තා. Full Insurance තිබ්බත්
වාහනේ සති 2-3 ට නැ, ඉතින් ගමන් බිමන් වලට අනිවා අමතර වියදමක් සෙට් වෙනවා.
දාන පාර්ට්ස් වලට වාහනේ අවුරුදු 10 ට වඩා පරණ හන්දා ගානක් කැපෙනවා.
Premium එක වැඩිවෙනවා
කොච්චර හොදට හැදුවත් පරණ තත්වය ගන්න බැ. (Trunk හරියට වැහෙන්නේ නැ, පේන්ට් කරපු එකේ පාට පොඩක් වෙනස් වගේ)
කොහොමත් ලක්ශ 1.50 - 2 වගේ රෙපයාර් එකක් සෙට් උනොත් 30-40ක් අතින් කූඩු.![]()
