මචන්ලා මගෙ Bike එකේ paint එක අලුතින් ගහන්න වෙලා ටැංකියේ පොඩි අවුලක් හින්දා.Bike එක Hero Honda Passion Plus එකක්.මට දන්න කෙනෙක් කියනවද මේකෙ Stickers ගන්න පුලුවන් තැනක්.කීයක් වෙයිද කියලත් දැනගන්න ඕනෙ.......
දන්නෙ නැතිනම් BUMP එකක් දාගෙන යන්න..
Thanks.
දන්නෙ නැතිනම් BUMP එකක් දාගෙන යන්න..
Thanks.
