ඉලෙක්ට්‍රික් බයික් වලට ටැක්ස් එක ගහන්නේ කොහොමද? කිලෝ වොට් එකකට කීයද?
අපිට පුලුවන්ද ඉන්දියාවෙන් බයික් ගෙනත් විකුනන්න ජපානෙන් බයික් ගෙනත් විකුනනවා වගේ? ඒකට නීතියෙන් බාදාවක් තියෙනවද? ඒජන්ට්ලා ගෙන්වන නිසා අපි ගෙන්නුවොත් අව්ලක් වෙයිද?
ඉන්දියන් බයික් ඒජන්ට් කෙනෙක්ගේ ඩීලර් කෙනෙක් වෙනවනම් මොනවද අවශ්ය සුදුසුකම්? එක බයික් එකකින් කොච්චර ලාබයක් තියේයිද?

Last edited:
. Lokutax eka vadinava