machanla meka maru neda http://ikman.lk/en/bike-taxi-1st-time-in-sri-lanka-offered-colombo-4
tewera Well-known member Jun 5, 2010 1,523 198 63 cmb Oct 24, 2014 #1 machanla meka maru neda http://ikman.lk/en/bike-taxi-1st-time-in-sri-lanka-offered-colombo-4
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Oct 24, 2014 #3 අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්.
mahindarasika Member Oct 25, 2008 265 4 0 Phnom penh, cambodia Oct 24, 2014 #6 MAN INNA COUNTRY EKE OKA THIYENWA..... MEHE KIYANNE.. "MOTODROP" KIYALA,, CHEAP AND EFFICIENCY BUT NO SAFETY ......
MAN INNA COUNTRY EKE OKA THIYENWA..... MEHE KIYANNE.. "MOTODROP" KIYALA,, CHEAP AND EFFICIENCY BUT NO SAFETY ......
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Oct 24, 2014 #7 වැස්ස දවස්වලට කොහොමද දන්නැහැ නෙහ්
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Oct 24, 2014 #8 ජන්තු අයියා;17292542 said: අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්. Click to expand...
ජන්තු අයියා;17292542 said: අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්. Click to expand...
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Oct 24, 2014 #9 ජන්තු අයියා;17292542 said: අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්. Click to expand... ගෑනු දැරිවි වාඩි වෙලා ඉන්න විදියෙ තමයි පොඩි අවුලක් තියෙන්නේ
ජන්තු අයියා;17292542 said: අම්මට සිරි..නරකම නෑ ෆොටෝ එකේ වගේ ලස්සන ගෑනු දැරිවියක් හයර් එකාට සෙට් කර ගත්තා නම්. Click to expand... ගෑනු දැරිවි වාඩි වෙලා ඉන්න විදියෙ තමයි පොඩි අවුලක් තියෙන්නේ
stv Well-known member Jan 4, 2008 986 212 63 ගෙදර Oct 24, 2014 #10 කෙන්යාව. උගන්ඩාව සෝමාලියව වගේ රටවල ඔවා තමා තියෙන්නේ බෝඩා බෝඩා කියලා කියන්නේ
J Juwanis_Baas Junior member Mar 2, 2009 324 6 18 Wadumaduwa, Kandy Oct 27, 2014 #13 Bankok wala oya service eka thiyenawa.. Pitipasse yana kenata helmate one na..(skooter taxi)