Bike transfer help

Khonshu

Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    මචංලා මම බයික් එකක් ගත්තා. මේක තවම තියෙන්නෙ first owner ගෙ නමට. බයික් එක western province registered එකක්.
    දැන් මට බයික් එක මගේ නමට හරවගන්න ඕනි. First owner ගෙ ID copy එකක් තියෙනවා. තව ඕනි documents මොනවද?
    දැනට බයික් එක wp තියෙන්නෙ. මම central province නිසා number plate අලුතින් එනවද? Normal service එකට charges කොච්චර ගන්නවද?
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Mt 6 mt 8 foarns deka purawan.deletion letter,id copy,lliscen copy aragena welawak wen karagena rmv enna.gana nn 3000k wtra.mathaka na

    තව ෆොටෝස් 2ක් ඕන, ඒ දෙකේ ලෝයර් කෙනෙක් හරි සාමවිනිසුරු කෙනෙක් හරි සයින් කරලා තියෙන්නත් ඕන බන්. අනික් ඔක්කොම හරි.
     
    • Like
    Reactions: Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    Mt 6 mt 8 foarns deka purawan.deletion letter,id copy,lliscen copy aragena welawak wen karagena rmv enna.gana nn 3000k wtra.mathaka na
    First owner ssign කරපු form දෙක තියෙනව.
    තව ෆොටෝස් 2ක් ඕන, ඒ දෙකේ ලෝයර් කෙනෙක් හරි සාමවිනිසුරු කෙනෙක් හරි සයින් කරලා තියෙන්නත් ඕන බන්. අනික් ඔක්කොම හරි.
    Ape photos 2 da oni owner ge da?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    First owner ssign කරපු form දෙක තියෙනව.

    Ape photos 2 da oni owner ge da?

    ඔව් ඔයාගේ ෆොටෝස් දෙකක් ඕන.ඒදෙක තමා සහතික කරගන්න ඕන.

    තව දෙයක් කලින් අයිතිකරුගේ ID copy එක ඌ සයින් කරලා තියෙනවා නම් හොදයි. RMV එකේ සමහර උන් වාත වෙනවා සමහර වෙලාවට සයින් කරලා නැත්තම්. මටත් ඕක උනා. බැරිම තැන මම ඌගේ සයින් එක ගහල ගහල පුරුදු වෙලා මම ම ගැහුවා.