Apr 13, 2011
234
10
0
Byk Gana nam mamath hodiye idan kiyanna danne naha mchn... eth byk godak use karala nam thiyenwa,XCD 125 eka nam padala naha... mama danna widihata 125 range eke hodama eka nam DISCOVERY 125 eka! dan nam tikak withara market eka...
anith eka second hand nam kohomath hodatama danna kenek lawwa balwala ganin...
mokada CT 100/Discovery/Pulser 200/Hunk/Karizma/Unicorn/Stunner/ wage byk thama danata aduwenma leda dena byk walata thiyenne....
Timing chain,tappet ehema hodata check karala ganin ok.
70-80 k kiyanne podi gaanak neme ne bn...

sirawatama discovery ekak ehema set une nadda bn?
ehema una nam XCD ekata wada eka watinawa....

kohoma unath CHOICE eka ube...
All da beZt wewa!

naha bun discover akak set une naha...
anika mama hoyana gaanata nathuwath athi :(....
 
byker rox

Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    මොටර් බයික් එක නම් අව්ලක් නැ මිත්‍රයා..But අපි බයික් 1ක් ගන්නකොට ගොඩ දෙනෙක් හිතන්නෙ නැති 1ක් තමය් බයික් එකේ Weight1,නැත්තම් බර..මම නම් කියන්නෙ මෙක ගැන ගොඩාක් හිතන්න ඔනි කියලයි.මොකද අපි RIDE කරන කොට තමා තේරෙන්නෙ ඒක වටිනාකම..මමත් බයික් Pulser 135 1ක් ගන්න හිටියේ..එත් මගෙ යාලුවො හින්දම එයලගෙ Advice ගැනත් හිතල ගත්තෙ නැ..මම දැන් USE කරන්නෙ Hunk 1ක්...එකනම් ටිකක් weight..මම කියන්නෙ නැ එ 1ක් ගන්න කියලා..BUT හිතලා බලන්න දෙපරක්ම.ඔය බයික් එකනම් weight නැ. බස් 1ක් ලගින් ගියත් විසිවෙන තරම් එවා නම් ගන්න එපා...Life is more important... :yes:
    sirawata macahn.math asam nati jatiya eakka.bara na bidakk.puluwan discover 135 wage hoyaala ganna.man eaka use kalaa.byk eaka mara control.100-110 gihin wunath normal conring eakak ganna puluwan.passa lissanne naaa.hunk eaktah waradak naaa.quality byk eakaaa.
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මොටර් බයික් එක නම් අව්ලක් නැ මිත්‍රයා..But අපි බයික් 1ක් ගන්නකොට ගොඩ දෙනෙක් හිතන්නෙ නැති 1ක් තමය් බයික් එකේ Weight1,නැත්තම් බර..මම නම් කියන්නෙ මෙක ගැන ගොඩාක් හිතන්න ඔනි කියලයි.මොකද අපි RIDE කරන කොට තමා තේරෙන්නෙ ඒක වටිනාකම..මමත් බයික් Pulser 135 1ක් ගන්න හිටියේ..එත් මගෙ යාලුවො හින්දම එයලගෙ Advice ගැනත් හිතල ගත්තෙ නැ..මම දැන් USE කරන්නෙ Hunk 1ක්...එකනම් ටිකක් weight..මම කියන්නෙ නැ එ 1ක් ගන්න කියලා..BUT හිතලා බලන්න දෙපරක්ම.ඔය බයික් එකනම් weight නැ. බස් 1ක් ලගින් ගියත් විසිවෙන තරම් එවා නම් ගන්න එපා...Life is more important... :yes:

    kawuda ban pulsar 135 eka bara naha kiyapu eka?? :P:P:rofl::rofl:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    Byk Gana nam mamath hodiye idan kiyanna danne naha mchn... eth byk godak use karala nam thiyenwa,XCD 125 eka nam padala naha... mama danna widihata 125 range eke hodama eka nam DISCOVERY 125 eka! dan nam tikak withara market eka...
    anith eka second hand nam kohomath hodatama danna kenek lawwa balwala ganin...
    mokada CT 100/Discovery/Pulser 200/Hunk/Karizma/Unicorn/Stunner/ wage byk thama danata aduwenma leda dena byk walata thiyenne....
    Timing chain,tappet ehema hodata check karala ganin ok.
    70-80 k kiyanne podi gaanak neme ne bn...

    sirawatama discovery ekak ehema set une nadda bn?
    ehema una nam XCD ekata wada eka watinawa....

    kohoma unath CHOICE eka ube...
    All da beZt wewa!

    mama danna widiyata discover 125 aawe naha :P 135 ekayi 150 ekayi aluthin 100 ekayi enne :rofl::rofl::rolleyes::rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    mama danna widiyata discover 125 aawe naha :P 135 ekayi 150 ekayi aluthin 100 ekayi enne :rofl::rofl::rolleyes::rolleyes:

    discover 125cc is now at showrooms.
    Code:
    http://www.dpmco.com/NewsListDetails.aspx?NewsID=33
    only the drum brake version available in sri lanka.
    Rs 150080

    Code:
    http://bikes.indiandrives.com/bajaj-discover-125-dts-i-in-india-experience-the-dts-i-technology.html
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගේ Byke එකත් විකුනන්න ඉන්නේ..
    TVS Flame ඔය මගුලට වඩා නම් හොදයි !
    ඕනේ නම් කියපන් !
    එකයි පහලවක් අවොත් දෙනවා..Modify කරලා තියෙන්නේ සුපිරියට..
    125CC