Bikers මතකද මේ කොල්ලව ?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    naha pennapan balanna

    44392244-1884447041662785-7215731952781885440-n.jpg
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    :sorry: මමත් දන්න එකෙක් ඉන්නව උටත් ඔය ටිකම තමයි දවසක් වෙන්නේ, පkයට කිවුවට කනකට ගන්නේ නෑ බයික් එකෙන් පියාබන්න දගලන්නේ :angry: කරන්න දෙයක් නෑ දැන් උ මැරිලා එවරයි. මේක දකින අනිත් බයික් පදින පඩ්ඩො ටික මේවා බලල හරි හැදියල්ලා :angry: මොකද තොපි හරක් වගේ පියාබන්න හදල බල්ලො වගේ මහපාරේ මැරිලා ගියාම, මුළු ජීවිත කාලෙම මැරී මැරී දුක් විදින්නේ තොපි වගේ හරක් ජාතක කරපු ඒ අහිංසක අම්මයි තාත්තයි.

    සිරාවට .. ඔච්චර වැඩ්ඩො නම් පාරේ අනිත් මිනිස්සුන්ට ලැට් එකක් නොවී ඔය තියන track එහකට ගෙහින් race ටිකක් පැදලා ලංකාවට වත් වැඩක් වෙන දෙයක් කරන්න ඕනේ :yes::yes: (හමුදාවේ racing team වල පොඩී කොල්ලෝ ඕන තරන් පදිනවා) ..
    මුන් හෙන වැඩ්ඩො කියල හිතාගෙන පාරේ ඉන්න අනිත් උනුත් මරාගෙන මරෙන්න යනවා . ( හැමෝම නෙවේ) :sorry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    මැරෙන්න ලයින් කරන්ම ආව එකෙක්, ඌට වෝනින්ග් එකක් දීලත් මාරය ඌ හැදුලා නෑ. නිකන් බලහන් අර 1000 සීසී ගෝන්ෆ්‍රී රෙසින් කරන උන් වැටිල අඩු කැඩිල මැරෙන හැටි . බයික් කියන්නේ මාරය එක්ක ගනුදෙනුවක් බ්යික් එක පෆෝම් කරාට ට්‍රැක් එක සපෝට් නැත්තම්, ට්‍රැක් එකට හරියන්න බයික් සෙටින්ග්ස් නැත්තම් අනිවා ඇර දාල යද්දි අනතුරක් වෙන්න තියන අවස්ථාව වැඩී මොකක් හරි සිද්ධියකදි. අපේ ගොඩක් උන් බයික් පදින්නේ ත්‍රිල් එකට ටෙක්නිකල් පැත්ත බලන්නේ නෑ. අපේ උන්ට ට්‍රැක් එක ට්‍රෙම්ප්‍රෙචර් එක ටයර් යුසේජ් එක බ්‍රේක් සස්පෙන්ෂන් ඉලෙක්ටොනික්ස් බලන්නෙම නෑ. මේවා ගැන ටිකක් හරි බලනවනම් යුරෝපියන් ජපන් බයික් වලින් වෙන්න තියන හානිය ගොඩක් අඩුයි. බයික් එක ඇවටාර් එකේ වගේ ඇගේ කෑල්ලක් වගේ කොන්ට්‍රෝල් වෙන්නේ නැත්තම් කොච්චර වැඩ්ඩෙක් උනත් අනතුරක් වෙන්න පුලුවන්
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මැරෙන්න දගලන උන් නම් මැරුණට කමක් නෑ.... ඕකුන්ගෙ පව් වලට කර ගහන්න වෙන්නෙ පාරෙ යන අහිංසක මිනිස්සුන්ට. ඒකයි අවුල..... උසාවි ගානෙ වාත වෙන්නයි, වන්දි ගෙවන්නයි....... :rolleyes: