මැරෙන්න ලයින් කරන්ම ආව එකෙක්, ඌට වෝනින්ග් එකක් දීලත් මාරය ඌ හැදුලා නෑ. නිකන් බලහන් අර 1000 සීසී ගෝන්ෆ්රී රෙසින් කරන උන් වැටිල අඩු කැඩිල මැරෙන හැටි . බයික් කියන්නේ මාරය එක්ක ගනුදෙනුවක් බ්යික් එක පෆෝම් කරාට ට්රැක් එක සපෝට් නැත්තම්, ට්රැක් එකට හරියන්න බයික් සෙටින්ග්ස් නැත්තම් අනිවා ඇර දාල යද්දි අනතුරක් වෙන්න තියන අවස්ථාව වැඩී මොකක් හරි සිද්ධියකදි. අපේ ගොඩක් උන් බයික් පදින්නේ ත්රිල් එකට ටෙක්නිකල් පැත්ත බලන්නේ නෑ. අපේ උන්ට ට්රැක් එක ට්රෙම්ප්රෙචර් එක ටයර් යුසේජ් එක බ්රේක් සස්පෙන්ෂන් ඉලෙක්ටොනික්ස් බලන්නෙම නෑ. මේවා ගැන ටිකක් හරි බලනවනම් යුරෝපියන් ජපන් බයික් වලින් වෙන්න තියන හානිය ගොඩක් අඩුයි. බයික් එක ඇවටාර් එකේ වගේ ඇගේ කෑල්ලක් වගේ කොන්ට්රෝල් වෙන්නේ නැත්තම් කොච්චර වැඩ්ඩෙක් උනත් අනතුරක් වෙන්න පුලුවන්