ඕකට හිනායන්න බාර් ඇසෝසියේෂන් මොකක්ද කියලා දැනගන්න ඕන.......![]()

අනික් එකා දුවන් ඇවිත් ශේප් කරලා මහත්තුරු පරිස්සමින් ගෙදර යන්න කියලා යැව්වා
ඕකයි ටත්වේ![]()

ඔන්න ඕකයි තත්වේ නේ? 
නොමැති ඒ සාමාන්‍ය යතුරු පැදි හිමිකරුවන්ට හිස නමා ආචාරය. ඕකට හිනායන්න බාර් ඇසෝසියේෂන් මොකක්ද කියලා දැනගන්න ඕන.......![]()

Some Lawyers think no end of themselves... Normally the lawyers are ppeople with the lowest IQ, in the professional field. The Engineers , Doctors, Accountants, Architects are of superior IQ and capability. Guys who cannot do any of the above take to law . The campus guy asks from which Uni he is and I am sure he is not an alumni of any university but from Law college who has crammed the law exams. A highly overrated set....

ඔය කාඩ් එක තියනවනම් බීලා ඩ්‍රයිව් කරන්න පුලුවන්ද බන්?
නීතිමය ප්‍රශ්න නෑ නේ? මරු නේ.
පරිස්සමින් ගෙදර යන්න කියලා යැව්වද? අනේ ස්වීට්...
හොඳ කතාවක්.ඔන්න ඕකයි තත්වේ නේ?
මෙතනදි නම් උසාවිය ලඟ ලෝයර්ස්ලා කියලා දැන දැන දෙකට නොනැමී හරියට රාජකාරි කල පොලිස් මහත්වරුන්ට සහ "බාර් කාඩ්"නොමැති ඒ සාමාන්‍ය යතුරු පැදි හිමිකරුවන්ට හිස නමා ආචාරය.
අන්නේකයි.
ඕවා කව්ද දන්නේ නේද?![]()
මොන කොන්දක්ද බං. මිනිස්සු කෑගහන්න ගත්ත නිසා රාජකාරිය කරන්න සිද්දවුනා....... වැඩියෙන් රැගුවේ හප්පපු එකා, හරිනං රාජකාරියට බාදාකලා කියලා ඌව කුදලන් යන්නත් තිබුණා....... පොලිස් මහත්තරු ලෝයර්ස්ලට බයයි මොකෝ උන් හරියට උන්ගේ රස්සාව කරන්න දන් නැති නිසා