bikes හප්පලා බලපල්ල ලෝයර්ස්ල තග දාන හැටි. (video)

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සු කෑගහනවටම නෙමෙයි. මුල් පොලිස් ඔෆිසර් මුල ඉඳන්ම ගේමේ හිටියා. ලෝයර් ගේ ලයිසන් එකත් ඉල්ලුවා. හැබැයි උඹ කියනවා වගේ ලෝයර්ස් ලට තියන බයට ලෝ සෙට් එක බැස්සම පස්ස ගැහුවා.( අලුත් ඔෆිසර් කෙනෙක් නිසා වෙන්න ඇති )

    දෙවනියට ආපු පොලිස් ඔෆිසර්ත් කෙලින් ම කිව්ව ලෝයර් ව ඇතුලට දාමු කියලා. අනික් මිනිස්සුන්ට පාක් කරන්න බැරි නම් ලෝයර්ට එතන පාක් කරන්නත් බෑ කිව්වා. ලෝයර් ආඳා වගේ ලිස්සලා ගියා උසාවිය ඇතුලට :rofl:

    මට නම් හිතෙන්නේ බන් පොලීසියෙන් නිල ඇඳුමට ගැලපෙන්න බොහොම වගකීමෙන් කතා කලා කියලා. අර ලෝයර් සහ සෙට් එක නම් මුඩුක්කු තග් ලෙවල් එකෙන් රැඟුවා කියලා.

    උඹ අර කියපු කතාවෙනුත් මට දේවල් 2ක් හිතට ආවා.

    අපි ලොකු ලොක්කන්ට දේශපාලකයන්ට බැන්නට බලය අයුතු විදිහට පාවිච්චි කරනවා කියලා බලන් ගියාම සාමාන්‍ය මනුස්සයෙක්ට පොඩි බලයක් හම්බුනාම කරන්නෙත් ඒක අයුතු විදිහට පාවිච්චි කරන එකනේ.

    අනික් එක තමා බීලා වාහන එලවන ගමන් අපි මෙහෙමයි කියල කාඩ් දික් කරලා පොලීසියට ලොකු සීනුත් දාපු උඹලට "ශේප් වෙලා පරිස්සමින් යන්න සර්" කියනවට වඩා හොඳයි පාරේ ඉස්සරහට එන උන්ට,
    "බීපු උන් දෙන්නෙක් වාහනයක් පැදගෙන එනවා, පොඩ්ඩක් පරිස්සමින් පාරෙ යන්න" කිව්වා නම්. :rofl:

    ඔතනදි මන් උඹට එකඟයි. තමන්ගේ රස්සාව හරියට කරන්න දන්නේ නැති පොලිස් මහත්තයෙක්. නැත්නම් උඹේ යාලුවට කියල දෙන්න තිබ්බා කාඩ් පාවිච්චි කල යුතු තැන් සහ අවස්තාවන් ගැන. :P

    මම බිලා ඩ්‍රයිව් කරන්නේ, අරින්න මට ෆුකේ කියන මිනිස්සු ලෝකේ නෑ.........වැරැද්ද කරපු එකා බලන්නේ පුළුවන් පහසුම විදියෙන් ගැලවිලා යන්න. හේතුව ලංකාවේ නීතිය නවන්න පුළුවන්, අනික වැරැද්දට දඩුවම පුද්ගලයට සාපේක්ෂයි. අපි රටවල ජීවත්වෙන නිසා දන්නවා මේ රටවල වැරැද්දක් කරලා අහුවුනොත් දඩුවමක් විදින්නම වෙනවා, දඩයක් ගෙවන්නම වෙනවා කියලා. සල්ලි දෙන්න ට්‍රයි කිරිලි, දුක කිවිලි, අඩා වැටිලි ලංකාවේ වැඩකරාට මේ රටවල එහෙම දේවල් හිතන්නවත් බෑ........ උදාහරනෙකට සුළු මාර්ග නීති කඩකිරීමේ එකම සහනය කල් ඉකුත් වීමට පෙර දඩය ගේවිමේදී අඩුවන මුදල පමණයි. 30ට යන තැන 40ට ගියොත් දඩ. 70 තියෙද්දී අසූවට ගියොත් දඩ. අද කිලෝමීටර 300ක් පැද්ද ස්පීඩ් කෑම් බල බල:dull: අපිනම් නීතියට බයයි..... වෙන මොනවත් හින්ද නෙමෙයි මොකා මාට්ටුවුනත් කෙල නැතිව අරිනවා ෂුවර් නිසා
    අපේ පොලිසියත් නීතියට වැඩ කලානම් මෙච්චර පිරිහෙන් නෑ
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    :lol: අපෝ ලොයර්ස්ල ගැන නම් කතා කරල වැඩක් නෑ. උන් තමයි නීති අතට ගන්නේ. අනිකා එකවුන්ටන්ට්. ඒ කැරියෝ පට්ට ලෝබයි. මට පෙන්නන්න බැරි ජාතියක්. :baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් කොහොමත් එකයි එකේ.. බයික් හතරම උන් එකතු වෙලා හයියෙන් පැදගෙන ඇවිත් හතර පැත්තෙන් අරූගේ වාහනේ හප්පලා ගෙවන්නෑ පොලීසි යං කිව්වනං ඉවරයි..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැන් කොහොමත් එකයි එකේ.. බයික් හතරම උන් එකතු වෙලා හයියෙන් පැදගෙන ඇවිත් හතර පැත්තෙන් අරූගේ වාහනේ හප්පලා ගෙවන්නෑ පොලීසි යං කිව්වනං ඉවරයි..

    කාර් එක බයික් එකේ යතුරෙන් හූරන්න පුළුවන්නේ. පළිගැනීම තමයි. ඒත් මේ වගේ නීතිය අතට ගන්න උන්ට මෙහෙම කරන්න ඕන බන්. රෙප් කපන්න එපා යකෝ. :no:
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    මුට යන්න ඇරලා ටයර් 4 කපන්න තිබුනේ කැරියට උණ ගන්න

    හරියට හරි. සාමාන්‍ය නීතියට ගරු කරන්නේ නැත්නම් කැලෑ නීතිය තමයි ඉතින්...
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම බිලා ඩ්‍රයිව් කරන්නේ, අරින්න මට ෆුකේ කියන මිනිස්සු ලෝකේ නෑ.........වැරැද්ද කරපු එකා බලන්නේ පුළුවන් පහසුම විදියෙන් ගැලවිලා යන්න. හේතුව ලංකාවේ නීතිය නවන්න පුළුවන්, අනික වැරැද්දට දඩුවම පුද්ගලයට සාපේක්ෂයි. අපි රටවල ජීවත්වෙන නිසා දන්නවා මේ රටවල වැරැද්දක් කරලා අහුවුනොත් දඩුවමක් විදින්නම වෙනවා, දඩයක් ගෙවන්නම වෙනවා කියලා. සල්ලි දෙන්න ට්‍රයි කිරිලි, දුක කිවිලි, අඩා වැටිලි ලංකාවේ වැඩකරාට මේ රටවල එහෙම දේවල් හිතන්නවත් බෑ........ උදාහරනෙකට සුළු මාර්ග නීති කඩකිරීමේ එකම සහනය කල් ඉකුත් වීමට පෙර දඩය ගේවිමේදී අඩුවන මුදල පමණයි. 30ට යන තැන 40ට ගියොත් දඩ. 70 තියෙද්දී අසූවට ගියොත් දඩ. අද කිලෝමීටර 300ක් පැද්ද ස්පීඩ් කෑම් බල බල:dull: අපිනම් නීතියට බයයි..... වෙන මොනවත් හින්ද නෙමෙයි මොකා මාට්ටුවුනත් කෙල නැතිව අරිනවා ෂුවර් නිසා
    අපේ පොලිසියත් නීතියට වැඩ කලානම් මෙච්චර පිරිහෙන් නෑ

    100% :yes:

    අන්න ඕකයි වෙන්න ඕනේ. මගේ හිතවතෙක් ගෙව්වා සිගරට් බට් එක වාහනෙන් එලියට විසි කලා කියලා මෙහෙ බීලා අහුවෙනවට වඩා ලොකු දඩයක්.

    අපේ වෙලා තියෙන්නේ පොලීසියත් නැමෙනවා. ඉතින් වරදක් කරපු එකත් දන්නවා මාරු වෙලා යන්න චාන්ස් එකක් තියනවා කියලා. ඉතින් වැරදි කරන්න බය නෑ.

    දඩම නෙමෙයි වැරැද්දකට අහු උනොත් නෝ චාන්ස් කරන්න ඕනේ. එතකොට මෙහෙ මිනිස්සුත් පුරුදු වෙයි උඹ ඔය ස්පීඩ් කැම් බල බල ඩ්‍රයිව් කලා වගේ නීතිය හරියට පිලිපදින්න.

    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    මන් දන්නා ටරමට police සි ගිය ඉයල වෙඩක් වෙන්නේ නෑ .wrong parking උනාම කීයකවත් ගන්න බෑ . පාරේ තියන අනවසර ඉදිකිරීම් වල හැප්පුවත් එහෙම තම. වන්දි ගන්න වෙන්නේ නේ. එක නිකන් හරියට පස්සෙන් එවිත් හප්පුවහම ඉස්සරහ ගිය එකට licence නෙත්නම් ඉස්සරහ ගිය එක පස්සේ එකටතමා වන්දි වෙන්න වෙන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුට යන්න ඇරලා ටයර් 4 කපන්න තිබුනේ කැරියට උණ ගන්න
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    පාහර වැඩ:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මං නං අළුත් ත්‍රෙඩ් එකක් දැම්මා:

    පොහොය දින මහ කකුළු දේශනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark

    ඇයි මචං අනුන්ගෙ ත්‍රෙඩ් හයිජැක් කරන්නෙ ? උඹ එතික්ස් කියල දෙයක් දන්නෙ නැද්ද ?
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    :lol: අපෝ ලොයර්ස්ල ගැන නම් කතා කරල වැඩක් නෑ. උන් තමයි නීති අතට ගන්නේ. අනිකා එකවුන්ටන්ට්. ඒ කැරියෝ පට්ට ලෝබයි. මට පෙන්නන්න බැරි ජාතියක්. :baffled:

    අනිකා එකවුන්ටන්ට්. ඒ කැරියෝ පට්ට ලෝබයි. මට පෙන්නන්න බැරි ජාතියක්.:D:D:D:lol::lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    jarama saththu

    වෙලාවට ලන්කාවේ උනේ... කැනඩා ඔසී උනා නම් තග නෙමෙයි මරලම දාලා.. හ්ම්... නීතියක් කියල දෙයක් තියෙන රටවල් යෑ ඔව්වා...
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    :lol::lol:
    Some Lawyers think no end of themselves... Normally the lawyers are ppeople with the lowest IQ, in the professional field. The Engineers , Doctors, Accountants, Architects are of superior IQ and capability. Guys who cannot do any of the above take to law . The campus guy asks from which Uni he is and I am sure he is not an alumni of any university but from Law college who has crammed the law exams. A highly overrated set....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    දැන් කොහොමත් එකයි එකේ.. බයික් හතරම උන් එකතු වෙලා හයියෙන් පැදගෙන ඇවිත් හතර පැත්තෙන් අරූගේ වාහනේ හප්පලා ගෙවන්නෑ පොලීසි යං කිව්වනං ඉවරයි..

    :yes::yes::yes::yes:
    mama nam usawiya pahuwenakan idala senaga adu tanakadi karanawa eka. karala amma tatta matak karala kunuharupen banala yanne

    කාර් එක බයික් එකේ යතුරෙන් හූරන්න පුළුවන්නේ. පළිගැනීම තමයි. ඒත් මේ වගේ නීතිය අතට ගන්න උන්ට මෙහෙම කරන්න ඕන බන්. රෙප් කපන්න එපා යකෝ. :no:

    aniwa, car eka pass karan yana gaman sakkuwen yatura adala aran hurala danna tiyenne. mistake ekakin una wage pennath ona. kohoma tiyeida arunge muunu tika :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Police complaint ekak danna---------Lawyer Society-----Supreme court[Nithicya sangamaya] ------------------------Chief Justice---Supreme court------------ Attorney General [Nithipathi]-------------Adikarana Seva Commission---------Parliament Ombudsman------ ta Complaint karanna.