Bill Gates ගේ_රහස්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Bill-Gates-and-family2-horz.jpg


    Not BillGates Daughter (Fake photo මේක 2009 අප්‍රේල් 1 බොරුවක්. එතකොට බිල්ගෙට්ස්ගේ ලොකු දුවට වයස 13 යි.)
    Jennifer%20Katharine%20Gates_bill%20gates%20daughter%20(1)_thumb%5B16%5D.jpg


    Daughter of BillGates
    ifwt-bill-gates-daughter-iphone-1.jpg


    Mr Gates and his wife Melinda with their daughters Jennifer and Phoebe during a family holiday in Rome in 2009
    article-2270869-1741F841000005DC-445_634x641.jpg

    jennifer katharine gates

    :rolleyes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බලන් ගියාම ඔක්කොම හොරු නේ:dull:

    NOPE. I don't believe its copying or stealing. Everybody gets an idea from what they see or hear. Then that person must have the imagination, skill and creativity to try and make something better than the original one. That's how innovation happens. Somebody builds something. Another one looks at it and make it better by patching up its flows, weaknesses and adding new features. So its a new product. Credit goes to the one who does it better. Marketing power comes from the innovation. Original ideas just provides start. It doesn't matter how good the idea is if it is not marketable. The person who make it marketable always wins.
     


    ස්ටීව්ට Windows පිළිබඳව ආරංචිය ලැබුන වහාම ඔහු කෝපවෙනවා. ඇපල් සමාගමේ සේවකයන් ඉදිරියේ සිටම ඔහු බිල්ගේට්ස්ට බැනවදිනවා. ඒත් ඒ ගැන තැකීමක් නොකරන බිල්ගේ පිළිතුර වෙන්නේ, “අපි දෙන්නම එකම තැනකින් කොපි කලා” කියන එකයි. බිල් ඇපල් සමාගමෙන් ඉවත් වනවා.
    ස්ටීව් කැත ටෝල්ක් එකක් දෙන්නේ බිල් ට.:dull:

    ස්ටීව් කියනවා බිල්ට ඔයා හම්බකරන හැම ඩොලර් එකකින්ම මට සත 90 ක් එන්න මන් වැඩ කරනවා. ඊට පස්සේ 4n එක පොලවේ ගහනවා.
    ;)

    BTW ela machan.. patta 4+:D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    Xerox සමාගමෙන් ස්ටීව් සොරකම් කල දෘශ්‍ය අතුරුමුහුණත බිල් ගේට්ස් ඇපල් සමාගමේ සිටියදීම සොරකම් කරනවා. ඔහු එය හඳුන්වන්නේ Windows නමින්.



    හොද වැඩේ ගොන් පොන්නයට

     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    Xerox සමාගමෙන් ස්ටීව් සොරකම් කල දෘශ්‍ය අතුරුමුහුණත බිල් ගේට්ස් ඇපල් සමාගමේ සිටියදීම සොරකම් කරනවා. ඔහු එය හඳුන්වන්නේ Windows නමින්.

    හොද වැඩේ ගොන් පොන්නයට


    :dull::dull::dull:
     
    Xerox සමාගමෙන් ස්ටීව් සොරකම් කල දෘශ්‍ය අතුරුමුහුණත බිල් ගේට්ස් ඇපල් සමාගමේ සිටියදීම සොරකම් කරනවා. ඔහු එය හඳුන්වන්නේ Windows නමින්.



    හොද වැඩේ ගොන් පොන්නයට

    Riduna.. :(