Bill Gates ගේ_රහස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොඳ ළමයෙක්;17330186 said:
    අපේ ෆීල්ඩ් එකේ වීරවරු

    මුන් ලෝක හොරු බන්. අනුන්ගේ දේවල් අරගෙන ඊටපස්සේ ලයිසන් දෙනවා. මුන් කරේ හොරකම හැබැයි මුන්ගේ ඒවා පයිරේටඩ් වෙන්න දෙන්නේ නෑ. මගේ වීරයා නම් ළිනුක්ස් හදපු කෙනා , ජේම්ස් ගොස්ලින් වගේ අය. මුන් හොර හැත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ගොඩාක් එවුන් හොරු තමා බන් .ඒත් ඉතිං ඔව්වා මොනවාද ?? නිකොලා ටෙස්ලා යටට ගිහින් එඩිසන් උඩට ආව ලෝකයක්න බන් මේක .මමත් කාලයක් ස්ටීව් ජොබ්ස් ගැන ගෞරවයකින් හිටියා .ඒත් දැන් නම් එහෙම නැහැ .මොකද ඌ කුණු ලෝබයා .සතයක් වත් දුප්පතුන් වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ .ඒ වගේම මේකත් කියන්න ඕනේ ඇපල් එකේ ප්‍රඩක්ට් අනික් එව්වට වඩා කොලිටි තමා .ඒත් මෙකේ ඉන්න ඇපල් වීරයෝයි සහ තව ගොඩාක් එවුනුයි මුලින්ම දැක්කේ වින්ඩොව්ස් .සමහරු ඉන්නේ මෙකේ ඉපදෙනකොටම ඇපල් කියාගෙන ආවා වගේ .ගොඩක් උන් කම්පියුටර් දැක්කේ ඉස්කොලේන් .බොහොම සුළු පිරිසකගේ ගෙවල් වල තමා කප්මියුටර් පර්සනල් යුස් කරන්න ගෙනත් තිබුණේ .ඒ කම්පියුටර් ගොඩාක් එව්වයෝ තිබ්බේ වින්ඩොව්ස්. හොඳ සල්ලි තියෙන කාගෙ හරි ගේක තමා ඇපල් තිබ්බේ .ඇපල් ව්ල ප්‍රඩක්ට්ස් කොලිටි උනාට මම නම් ඇපල් වලට වඩා වින්ඩොව්ස් වලට ගරු කරන්නේ මේ හේතුව නිසා .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සම්පූර්ණ ඇත්ත. මාත් ඉස්සර හිතුවේ ස්ටීව් ජොබ්ස් කියන්නේ ශ්‍රේෂ්ට මනුස්සයෙක් කියලා. ඒත් මුලින්ම කළ කිරුනේ ඇන්ඩ්‍රෙයිඩ් ගැන කරපු ද්වේශසහගත කතාව නිසා. ටිකක් හිතල බලනකොට කුණුලෝබයෙක් බව තේරෙනවා. ඇපල් විතරක් නෙවෙයි ඕපන් සෝස් ඔලුවෙ තියාගන වින්ඩෝස් වලට ගරහන අයත් බොහෝවිට කම්පියුටර් වලට ඉස්සල්ලම අත තියලා තියන්නේ වින්ඩෝස් වලින්. අනිත් එක බිල් දුප්පතුන්ට උදව් කරනවා, ලෝකේ ලෙඩ දුක් වෙනුවෙන් පීඩා විදින මිනිස්සුන්ව හොද කරන්න අවශ්‍ය බෙහෙත් හොයාගන්න තමන්ගේ පුද්ගලික මුදල් වැය කරමින් පරීක්ෂණ කරනවා. අනිත් සල්ලිකාරයෝ අතිං බිල් කියන්නේ හොද මනුස්සයෙක්. අනිත් එක අති දක්ෂ ක්‍රමලේඛ ශිල්පියෙක් වගේම අති දක්ෂ බිස්නස් කාරයෙක්. දැන් අයිටී වලින් හම්බු කරගෙන කන අපි කව්රු වුනත් මෙතනට ඇවිල්ලා තියන්නේ මයික්‍රසොෆ්ට් මෘදුකාංග වලට පිංසිද්ධ වෙන්න. නැත්තං පටන්ගත්ත මුල් කාලෙම අපිට කම්පියුටර් කියන දේ එපා වෙන්න ඉඩ තිබුනා. වින්ඩෝස් පළවෙනි සංස්කරණය හැදුවේ කොහෙන් හරි උස්සපු ඛේත ටිකකින් කියන එකට විරුද්ධ කතාවක් තියනවා. ඒකට අනුව ස්ටීව් ජොබ්ස් හොරකන් කරපු ඛේත ටිකේ නියම අයිතිකරුවන්ගෙන් බිල් ඒවා මිලදි අරගෙන තියනවා ඒක අදාළ ආයතනය පවා තහවුරු කරපු දෙයක්. එකම දේ තමයි ස්ටීව් ඒක ඉස්සුවට පස්සේ බිල් ඒක නියම අයිතිකාරයගෙන් සල්ලි දීග ගැනීම. පරිගනක අද මේ තියන තත්වෙට ගේන වැඩිම දායකත්වයක් දැක්වුවේ මයික්‍රසොෆ්ට් එක කිව්වොත් නිවැරදී.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    bill_daugther.jpg

    Windows වලට වැඩිය මෙයා නම් පට්ට වගේ :love::love::rolleyes::rolleyes:

    මේක ෆේක් එකක්. හෙන පරණයි. දැන් ඔය ගෑනිට වයස ඇති සැහෙන්න. මොකද ඔය ෆේක් එකත් සැහෙන්න පරණයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බිල් ගේ ක්ලාස්මේට් ල ඉගෙනගත්ත ඉංජිනියර් ඩයල්ස් දැන් බිල් යටතේ වැඩ කරනවා. කොහොමද ආතල් එක :p
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක ෆේක් එකක්. හෙන පරණයි. දැන් ඔය ගෑනිට වයස ඇති සැහෙන්න. මොකද ඔය ෆේක් එකත් සැහෙන්න පරණයි.

    :yes: ඔව් මමත් ඕක දැම්මා. ඒත් කව්රුත් විස්වාස කරන්න කැමති නැතිපාටයි බං :rofl: බිල් බැන්දෙම 1994 රේ. ලොකු දුව ලැබුනේ 1996 යේ. ඔය ෆොටෝ එක 2009 යේ අප්‍රේල් 1 බොරුවක්. එතකොටම ඕකිට වයස 25 ක් විතර ඇති. දැන් 30 ක් විතර ඇති :P
    http://www.elakiri.com/forum/showpost.php?p=17326550&postcount=20
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes: ඔව් මමත් ඕක දැම්මා. ඒත් කව්රුත් විස්වාස කරන්න කැමති නැතිපාටයි බං :rofl: බිල් බැන්දෙම 1994 රේ. ලොකු දුව ලැබුනේ 1996 යේ. ඔය ෆොටෝ එක 2009 යේ අප්‍රේල් 1 බොරුවක්. එතකොටම ඕකිට වයස 25 ක් විතර ඇති. දැන් 30 ක් විතර ඇති :P
    http://www.elakiri.com/forum/showpost.php?p=17326550&postcount=20

    ahah ow ban :lol: April 1st walata awa cn ekakda meka? LOL
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Bill-Gates-and-family2-horz.jpg

    Not BillGates Daughter (Fake photo මේක 2009 අප්‍රේල් 1 බොරුවක්. එතකොට බිල්ගෙට්ස්ගේ ලොකු දුවට වයස 13 යි.)
    Jennifer%20Katharine%20Gates_bill%20gates%20daughter%20(1)_thumb%5B16%5D.jpg

    Daughter of BillGates
    ifwt-bill-gates-daughter-iphone-1.jpg

    Mr Gates and his wife Melinda with their daughters Jennifer and Phoebe during a family holiday in Rome in 2009
    article-2270869-1741F841000005DC-445_634x641.jpg
    :yes::yes::yes: