Bill Payment Update නොවෙන නිසා සිම් එක Disconnect කළා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මම 2012 ඉදලා Use කරේ 690 3GB Unlimietd පැකේජ් එක , Dialog Customer Care එකෙන් කිව්වා Main පැකේජ් එක හැටියට 1Mbps Unlimited එකට Upgrade කරන්න බෑ කියලා. හැබැයි එකේ 690 පැකේජ් එක තියෙද්දී 1Mbps පැකේජ් එක Actve කරන්න පුළුවන් එතකොට මම Bill දෙකම ගෙවන්න ඕනේ. හැබැයි එකේ Bill Payment එකක් කළාම එසැනින් Update උණා. මම මේ සිම් එක Disconnect කළා ගිය අවුරුද්දේ.

    මම ගිය අවුරුද්දේ ගත්තා Dialog Outlet එකකින් 1Mbps Unlimited Postpaid එකක්. මේකේ Bill එක ගෙව්වේ dialog.lk හරහා Com Bank Visa Debit Card එකෙන්. එත් Payment එක එසැනින් Update වෙන්නේ නැහැ දවසක් ගියත් එහෙමයි මේ ගැටළුව හැම මාසේම එක වගේ. (Online Banking වලින් Payment යවන්න බෑ මේ සිම් එකට Error එකක් එනවා)

    Whatsapp Chat එකට Payment Receipt එක පෙන්වලා කිව්වත් කියන්නේ Payment එක වෙලා නැහැ Bank එකට කියන්න කියලා. Com Bank Card Center එකට Call කරලා විනාඩි 30 විතර Line එකේ ඉදලා විස්තර කිව්වා. ඒගොල්ලෝ Payment එක ගිහන් කියලා මට Approval Number එකක් දෙනවා එක දීලා කියන්න කියනවා Payment එක ගිහින් කියලා.

    අය Whastapp Chat එකට කිව්වට පස්සේ පැමිණිල්ලක් දානවා ඔන්න දවසකට පස්සේ තමයි Payment එක Update වෙන්නේ. හැමදාම මෙහෙමයි මම E-mail කරලා කිව්වා මේ ගැටළුව හදන්න කියලා එත් වැඩේ කරලා තිබුණේ නැහැ. ඉතින් ඊයේ මම මේ මාසේ Bill එක ගෙවලා සිම් එක Disconnect කළා Disconnect කරන්න ගිහින් ඒ වගේ Payment එක කළා කිව්වට පිළිගන්නේ නැහැ Whatsapp Chat එකෙන්, ඊයේ පැමිණිල්ලක් දැම්මා ඒ Payment එකත් Update නැති නිසා


    ඊයේ අය ගත්තා අර ඉස්සර ඉදලා Use කල පැකේජ් එක 690 අරගෙන Bill Payment එකක් කරලා බැලුවා ඉසෙල්ලා ම එකේනම් එසැනින් Bill Payment Update වෙනවා. මට තියෙන ගැටළුව එකේ Main Package එක මාරු කරගන්න බැරි එක එක කරගන්න විදියක් ඔයාලා දන්නවා ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    1Mbps Unlimited Postpaid :confused::rolleyes:
    මන් Hutch 900 , 100GB එක බන් දාගෙන ඉන්නේ Hutch හිටපු ගමන් වැඩ නැහැනේ එක නිසා Backup විදියට මම Dialog එකක් තියාගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: urajdrlk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,800
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    meanwhile at dialog

    No Worries Wow GIF by Bounce
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අන්ලිමිටඩ් කියන්නේ මුලාවක් බන් වැඩැක් කරගන්න ගියාම බලන් ඉන්න වෙලාව තියේ නම් වෙන වැඩ නැත්තම් ඔව හොදයි,
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අන්ලිමිටඩ් කියන්නේ මුලාවක් බන් වැඩැක් කරගන්න ගියාම බලන් ඉන්න වෙලාව තියේ නම් වෙන වැඩ නැත්තම් ඔව හොදයි,
    ඔව් හොද එකක් හම්බුනේ නැති නිසා බන් ගත්තේ Dialog එකේ 100GB එකත් ගනම් වැඩි. Hutch තමා මම Use කරන්නේ Dialog එක තියන් ඉන්නේ Backup එකක් විදියට.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අන්ලිමිටඩ් කියන්නේ මුලාවක් බන් වැඩැක් කරගන්න ගියාම බලන් ඉන්න වෙලාව තියේ නම් වෙන වැඩ නැත්තම් ඔව හොදයි,
    ow :yes: