Billionaires 2016: The Wealthiest People In The World

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,843
    113
    වසරක් පාසා ලෝක ඉන්න හොදම ධනවතුන් එහෙමත් නැත්නම් ඉන්න හොදම සල්ලිකාරයව නම් කරන එක ෆෝබ්ස් සඟරාව කරන දෙයක්නේ.

    ඔන්න ඉතිං 2016 වසරතේ ලෝකේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා ෆෝබ්ස් සඟරාව නම් කරලා තියෙනවා.

    ඒ ලැයිස්තුව පහතින්….. (මේ ධනවතුන්ගේ විස්තර පහත වීඩියෝවෙන් බලන්න)

    1. Bill Gates
    2.Amancio Ortega
    3. Warren Buffett
    4. Carlos Slim Helu
    5. Jeff Bezos
    6.Mark Zuckerberg
    7. Larry Ellison
    8. Michael Bloomberg
    9. David Koch & Charles Koch​


     
    • Like
    Reactions: IreshMM

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,502
    16,307
    113
    අඩෝ මුන්ගේ දුවලා එහෙම නැද්ද ලංකාව බලන්න එන... :oo:
    අපේ ගෙදර ඉන්න පුළුවන්. :)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    giphy.gif