Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,172
    5,878
    113
    මෙ පොස්ට් එකෙන් නම් නියෙමෙට වැදිලා තියෙනවා දවස් ගනන් නොවෙන්න. සාමාන්යෙන් මම මිනිස්සු කොන් කරනවාට කැමති නැ, හැබැයි මෙකෙ උ මෙ ත්‍රෙඩ් එක දාපු ඔරිජිනල් එකා නිසාත්, ඩිෆෙන්ඩ් කරගන්න බැරුව පැනලා ගිය නිසාත් අවුලක් නැ 😁

    එලකිරියෙ දාන පොස්ට් ඩීලීට් කරන්න පුලුවන් නම් එහෙනම් මෙක ගිහින් ගොඩක් කල්. එලකිරියෙ දාන පොස්ට් ඩීලීට් කරන්න පුලුවන් වෙන්න ඔනෙය්, හැබැයි මෙක දවස් තුනකින් ඩිලිට් වෙනවා කියලා අනවුන්ස්මන්ට් එකක් ගිහින් කට්ටියට රිප්ලයි දාන්න තියෙන්න ඔනෙ දවස් තුනක්, නියම roasting එකක් බලා ගන්න පුලුවන් 😁
    ------ Post added on Nov 29, 2025 at 7:32 PM
    හෙලයට කෙල වෙනකන් බලන් ඉන්න නානටත් හෙන ආතල්නේ, අන්දරේගෙන ගේම ඉල්ලල නෝන්ඩි උනාට පස්සෙ අනුන්ගෙ පානෙන් එලිය බලාගෙන අන්දරේට කෙල උනාට පස්සෙ තවුසන් ටෝක්නෙ නාන.
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    Copied. 100% ගැළපෙන් නෑ. හැබැයි @Bimmer ට අ‍ැත්තටම ඔච්චර නැහීගෙන වැළලි වැළලි මගෙ පස්සෙන් එන්ඩ තරම් තියෙන අමාරුව මොකක්ද කියන එකට උත්තර මේකෙ තියෙනවා. උඹලත් වැඩිය හිත රිදෙන් නැතිව උගෙන් අහනවනෙ අ‍ැයි ඔහොම අරක මේක තියාගෙන මගෙ පස්සෙම එන්නෙ කියලා. ඔන්න තියෙනවා උත්තරේ. දුක හිතෙනවා නේද? පව තමා ඉතින්. 😶

    මම ඔයාලට කියන්නම් රහසක්.. රහසක් කිව්වට මේක එක්තරා Level එකක් ඇතුලේ ප්‍රසිද්ධ රහසක්.. ලංකාවේ ගොඩක් අය හීනමානකාරයෝ.. මේක අපි හිතුවට ගොඩක්ම තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු අතරේ කියලා, මම කියනවා නෑ කියලා.. මේක අපිට හිතාගන්න බැරි විදියට විශාල ප්‍රශ්නයක් ලංකාවේ ඉහල පැලැන්තිය අතර.. මම මේක ඇස් දෙකෙන් දැකලා තියෙනවා.. ගොඩාක් අය තමන්ට අඩු මොනවාම හරි දෙයක් ගැන හීනමානෙන් පෙලෙනවා.. ගොඩක් වෙලාවට මේ අඩු දේ ඉගෙනීම, නැත්නම් Class එක, එහෙම නැත්නම් වෙන දෙයක්.. හැබැයි මේ අඩු දේ සල්ලි නෙමෙයි.. ප්‍රශ්නෙ එන්නේ මේ මොන සල්ලි ආවත් මේ හීනමානෙට හේතු වෙන දේ එයාලට සල්ලි වලින් සම්පූර්ණ කරගන්න බැරි බව තේරුනම එයාලා පිස්සුවෙන් වගේ එක එක දේවල් කරනවා.. අපි හිතනවා නේද සල්ලි හොයාගත්තම අපේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි කියලා.. එහෙම වෙන්නේ නෑ, ලංකාවේ සල්ලිකාරයෝ කියන මිනිස්සු අතර ලොකුම ප්‍රශ්නෙ තමයි හීනමානය.. ඒ මිනිස්සු ඒකට සල්ලි වලින්ම උත්තර හොයන්න හදනවා.. ඔය සමහර Podcasts එහෙම නැත්නම් සජීව් රාජපුත්‍රගේ නෝනා වගෙ අයගේ එයාලම වියදම් කරලා කෙනෙක්ව ගෙන්නගෙන එයාලගෙන් ප්‍රශ්න අහන ගොබ්බ Talk Shows එලියට එන්නෙත් ඒ මොනවා තිබ්බත් නැති දේ ලබා ගන්න උත්සහ කරන System එක මත තමයි..

    මම පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නම් ලංකාවේ ප්‍රසිද්ධ උදාහරණයක් අරගෙන.. ඔය පහේශිකා ටීචර් ඉන්නවා නේද.. දැන් ඔය මනුස්සයට හොඳට සල්ලි තියෙනවා.. එයා මහන්සි වෙලා උගන්නලා හොඳ Marketing පාරක් දාලා ලංකාවේ විභාගයක් නිසා ලොකුම පීඩනයකින් ජීවත් වෙන අම්මලාගේ Audience එකක් Target කරලා, සෑහෙන ලොකු ආදායමක් ලබනවා.. (හොඳට බලන්න ඒ ටීචර් උගන්නන්නේ ලමයින්ට නෙමෙයි, අම්මලාට.. එයාගේ Target එක වෙන්නේ අම්මලා.. 5 වසරේ ලමයි Target කරලා තේරුමක් නෑ, ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගේ..) මේක ලොකු ආදායමක්.. දැන් එයාට සල්ලි තියෙනවා.. ඒත් එයාටත් තියෙනවා මොකක් හරි හීනමානයක්.. ඒ නිසයි එයා මෙච්චර සල්ලි විසි කරන්නේ හොඳම ගුරුවරයා වෙන්න.. නැත්නම් මේ උපාධි දෙන ලෑලි කඩේකින් හරි නයිට් පදවියක් ගන්න.. ඔය ගොඩක් Foreign Universities සල්ලිකාරයන්ගේ මේ නිලේ හොඳට අල්ලන්න දන්නවා.. එයාලා හොඳ ගානකට සල්ලි වලට මෙයාලට මේ වගේ ඒවා විකුණනවා.. ප්‍රශ්නෙ තියෙන්නේ මේවා අරන් එලියට ආපු හැටියේ දන්න මිනිස්සු අතරේ ආපහු හිනාවට ලක් වෙනවා.. Comment Off වෙන්නේ, පෝස්ට් Delete වෙන්නේ ඒකයි.. ආයෙම මේ හීනමානේ Cover කරගන්න හදනවා, ආයේ හිනාවට ලක් වෙනවා.. ලැජ්ජ හිතෙනවා.. හීනමානේ තියෙනකම් මේක සංසාර චක්කරේ වගේ එක දිගට වෙනවා..

    මම ඔයාලට සැප පිණිස, හිත පිණිස දෙයක් කියලා දෙන්නම්.. මේක අද කරන්න.. ඔයාලා ගොඩාක් Motivate වෙන්න කියලා යම් පුද්ගලයෙක් හෝ යම් Page එකක් හෝ Follow කරලා තියෙනවා නම් මෙන්න මේ ටික කරන්න.. ඔයාට Constant Motivation ඕනෙ නම් දියුණු වෙන්න හරි වෙන ඕනෙම දේකට හරි ඔයා දැනටම මේ සල්ලිකාරයන්ගේ හීනමානේ වහගන්න හදපු මඩ ගොහොරුවේ එරිලා ඉවරයි.. මම කැට තියලා කියනවා ඕවා බල බල ඉඳලා කවදාවත් දියුණුවක් වෙන්නත් බෑ.. ඕනෙම කෙනෙක් ඔයාට සල්ලි ගැන උපදෙස් දෙන්න එනවා නම් එයා කියලා දෙන්න ඕනේ පලවෙනි ලක්ෂේ හෙව්වේ කොහොමද කියලා.. ඇත්තටම එහෙම හොයපු කෙනා Steps ටික දන්නවා.. නොදන්න කෙනා ලොවෙත් කියන්නේ නෑ, කියන්නේ නෑ කියන්නේ එයා විකුණන්නේ Audience එක.. ඒ කියන්නේ ඔයාව.. ඒ නිසා කියන්න බෑ.. මම කියන්නේ බොරු නම් ඔය Trading Course විකුනණ කෙනෙක්ගෙන් අහන්නකෝ එයා පලවෙනි ලක්ෂේ හෙව්වේ කොහොමද කියලා.. බලන්නකෝ මොනවද දෙන උත්තර කියලා..

    ඒ නිසා හොඳම දේ වෙන්න ඕනේ මිනිස්සු Follow කරන එක නවත්තන්න.. විශේෂයෙන්ම සල්ලිකාරයෝ.. එයාලගෙන් අපේ ජීවිත වලට ගන්න දේවල් අනන්ත අප්‍රමාණ තියෙනවා.. හැබැයි ඒවා මේ මයික් ඉස්සරහ දාන ජෝගි වලින් හොයාගන්න අමාරුයි.. පුලුවන් නම් ඔයා රැකියාව කරන තැන බොස්ව වුනත් නිහඬව හොඳට අධ්‍යයනය කරන්න.. ඔයාට නැති එයාට තියෙන ගති මොනවද කියන එක ඉගෙන ගන්න.. ඒවා ටික ටික ජීව්තේට කරගන්න බලන්න.. ඒකට මේ Social Media මාර වටිනවා.. තලප අනන වීඩියෝ, මාලු අල්ලන වීඩියෝ, තම්පි භවති වීඩියෝ, කවුරු හරි වාහන ගන්න වීඩියෝම නෙමෙයි මේ Social Media කියන්නේ.. මේක ඉගෙන ගන්න උවමනාවක් තියෙන මිනිහට ඉල්ලමක්.. උදාහරණෙකට මම ඇඳේ දිගා වෙලා කොහෙ හරි වන්නියක එකෙක් හේනෙ ඉඳන් තලප අනන වීඩියෝ බලනකොට, ඒ වෙලාවෙම තව මනුස්සයෙක් පොඩි වීඩියෝ එකක් දානවා එයා ඒ වෙලාවෙත් එයාගේ Shop එකක් හදන තැනක මහන්සි වෙනවා.. අන්න ලමයි, එහෙම දකිද්දි ලැජ්ජාවක් එනවා තමන් ගැනම.. එක මනුස්සයෙක් Legacy එකක් හදාගන්න මහන්සි වෙද්දි මම ඒ වෙලාවට තලප ගුලියක් දිහා බලාගෙන කාලය නාස්ති ගර කර ඉන්නවා නේද කියලා කිසිම වැඩක් නැතුව.. ඒ Motivation එක හරි ප්‍රබලයි, ඒක එන්නේ නෑ සල්ලි තියෙන අය මයික් ඉස්සරහ කෙබර ඇදබානවා බැලුවට..

    ඒ නිසා සල්ලිකාරයන්ගේ එයාලගේ හීනමානේ වහගන්න කරන රැඟිලි වලට අහු වන්න එපා.. සල්ලි වලට ඔක්කොම කරන්න පුලුවන් කියලා හිතන්නත් එපා.. සල්ලි කියන්නේ මාර Freedom එකක් මිනිහෙක්ගේ හිතට.. තමන්ගේ පිටිපස්සේ සල්ලි ටිකක් තියෙනවා කියලා දැනෙන එක මාරයි.. හිතේ බය නැති වෙනවා.. සල්ලිකාරයෝ ආණ්ඩු වලටත් බය නැත්තේ ඒකයි.. හැබැයි ඉගෙන ගන්න, කලයුතු දේ නිසි වයසට කරන්න.. එතකොට සල්ලි තියෙන නමුත් හීනමාන කාරයෙක් වෙන එක නවත්ත ගත්ත මිනිහෙක් වෙන්න පුලුවන්.. ඊට පස්සේ කාගෙවත් Motivation ඕනේ නෑ ලමයි.. ජීවිතේ හරි පීල්ලට දාගන්න.. ඕක තමයි අමාරුම දේ..

    පීල්ලට දාගත්තට පස්සේ ගේමක් නෑ.. ඕක නිකන්ම යනවා.. ඔය කාවවත් Follow කර කර දඟලන්න ඕනෙත් නෑ ඊට පස්සේ.. මේ ඔක්කොම දැඟලිලි ලඟදි සල්ලි ටිකක් අතගාගත්තු අයගේ තමයි..

    මම මේ ඔයාලට වෙන්න උත්සහ කරන්න කියපු විදියේ සල්ලිකාරයෝ මේ පෝස්ට් එකවත් දකින්නේ නෑ.. එයාලට තියෙන දේවල්, එයාලා කරන දේවල් ආණ්ඩු දන්නෙත් නෑ.. ඒ තරම් එයාලා Freedom එක හදාගෙන තියෙනවා..

    ලංකාවේ හිඟන සල්ලිකාරයන්ට Views හදලා දෙන එක නවත්තන්න.. ඊට පස්සේ ඔයත් දියුණු වෙයි.. ❤️
    up:rolleyes::confused:
     
    • Like
    Reactions: IndrajithGamage

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Laawata mathakai. Thread eka hoyaganna nadda?
    චතු ඉන්ද්‍රචාපා බන්. මේකේ උන් ඒකිගේ profile එකම මෙතන අත ඇරියා.. පස්සේ ඉන්දරේ වෙනදා වගේම @spamcheck ගේ පොල්ල ලොවල thread එක මකා ගත්තා
     
    • Haha
    Reactions: wpril5

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    නිරෝෂා තලගලගෙ එ්වා
    මම නිරෝෂා තලගලට පිස්සු වැටිලා ඉන්නෙ මචන්. යූටියුබ් එකේ, ගූගල් එකේ එ්කි ලෙ නම සිංහලෙන් ඉංග්‍රීසියෙන් සර්ච් කරාම එන හැම ෆොටෝ එකක්ම, වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනවා. මම එ්කි ඩාන්ස් කරන වීඩියෝ ඔක්කොම බැලුවත් අැඳුමක්වත් උඩ යන එකක් හම්බෙලා නෑ. එ්කි අඳින්නෙම දිගට බං. 😕😕😕

    අනේ කාට හරි පුළුවන් නම් නිරෝෂා තලගලගෙ අැඟ පේන පරණ ෆොටෝ, වීඩියෝ හොයලා දාහන්. මම සල්ලි හරි දෙන්නම්. එ්කි ඉස්සර ප්‍රදීපා ආරියවංශගෙ ඩාන්සින් ගෘෘප් එකේ ඉද්දි නම් නිතරම කොටට අැඳගෙන නටනවලු. එ්ත් එ් එක වීඩියෝ එකක් නෑ බං. තව උන් කියනවා එ්කි බාගෙට අැඳගෙන නටන කැරොකේ වීඩියෝ තිබුණලු. එහෙම එකක්වත් හොයා ගන්න නෑ. තව උන් කියනවා එ්කිට මසාජ් සෙන්ටර් එකක් තිබුණලු. එ්කෙ කොටට අැඳගෙනමලු හිටියෙ. එ්වත් කිසිම දෙයක් හොයා ගන්න නෑ. 😭😭😭

    අනේ මම පව් යකෝ. මේකෙ කලා ෆීල්ඩ් එකට එක එක කනෙක්ෂන් තියෙන උන් අැතිනෙ අකවුන්ට් හදාගෙන. ප්ලීස් මේක අහම්බෙන් හරි දැක්කා නම් මගේ අාසාව සන්සිඳුවා ගන්න මොනවා හරි හොයලා දියන්. හෙළුවෙන් ඉන්න එ්වා වැඩක් නෑ, අඩු ගාණෙ කොට අැඳුමක්වත් අැඳලා ඉන්න එකක් නෑනෙ. 😭😭😭😭😭😭😭

    නිරෝෂා තලගල දැන් ඉතින් බබෙකුත් හම්බෙලා ඉන්න නිසා අායෙ කවදාවත් එ් විදිහට දකින්න නැති වෙයි. කලින් ගත්ත දෙයක් හොයා ගත්තොත් තමයි. උදව්වක් කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් අදහන අාගමකින්, ‍‍ හොඳක්ම වේවා කියලා පතනවා. සියලු ප්‍රාර්ථනා සඵල වේවා. බුදු සරණයි, ජේසු පිහිටයි, ගණ දෙවි රැකවරණයි, අල්ලාහ් ඔබට අාශිර්වාද කරත්වා!
    @IndrajithGamage ඒකාලේ හිගා කාල නෙහ් :lol::rofl: