හෙලයට කෙල වෙනකන් බලන් ඉන්න නානටත් හෙන ආතල්නේ, අන්දරේගෙන ගේම ඉල්ලල නෝන්ඩි උනාට පස්සෙ අනුන්ගෙ පානෙන් එලිය බලාගෙන අන්දරේට කෙල උනාට පස්සෙ තවුසන් ටෝක්නෙ නාන.මෙ පොස්ට් එකෙන් නම් නියෙමෙට වැදිලා තියෙනවා දවස් ගනන් නොවෙන්න. සාමාන්යෙන් මම මිනිස්සු කොන් කරනවාට කැමති නැ, හැබැයි මෙකෙ උ මෙ ත්රෙඩ් එක දාපු ඔරිජිනල් එකා නිසාත්, ඩිෆෙන්ඩ් කරගන්න බැරුව පැනලා ගිය නිසාත් අවුලක් නැ
එලකිරියෙ දාන පොස්ට් ඩීලීට් කරන්න පුලුවන් නම් එහෙනම් මෙක ගිහින් ගොඩක් කල්. එලකිරියෙ දාන පොස්ට් ඩීලීට් කරන්න පුලුවන් වෙන්න ඔනෙය්, හැබැයි මෙක දවස් තුනකින් ඩිලිට් වෙනවා කියලා අනවුන්ස්මන්ට් එකක් ගිහින් කට්ටියට රිප්ලයි දාන්න තියෙන්න ඔනෙ දවස් තුනක්, නියම roasting එකක් බලා ගන්න පුලුවන්
------ Post added on Nov 29, 2025 at 7:32 PM
Last edited:




