Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    ඔබට දියුණු වීමට අවශ්‍ය නම් Social media වල සිංහල content බලන එක 5% ක් කරලා English content බැලීම 95%ක් කරපං
     
    • Like
    Reactions: lilman and wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    සියල්ල අනිත්යය වුනත් මෙ ත්‍රෙඩ් එක නම් දිගටම තියෙයි වගෙ
     
    • Haha
    Reactions: wpril5

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,163
    113
    හයි iq කියලා උට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ, හයි iq නම් ලොකෙට සමාජෙට වැඩක් වෙන දෙයක් හරි අඩුම ගානෙ තමන්ගෙ wealth එක වත් වැඩි කරගන්න එපැයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    හයි iq කියලා උට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ, හයි iq නම් ලොකෙට සමාජෙට වැඩක් වෙන දෙයක් හරි අඩුම ගානෙ තමන්ගෙ wealth එක වත් වැඩි කරගන්න එපැයි
    අඩො මෙක මගෙ කොමන්ට් එකක් නෙද? 😂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    අන්දරෙත් නිකන් කම්මලේ බල්ල වගේ තමා. මුන් මොනව කිව්ව්ත් ඌට නෙමේ වගේ ඉන්නව. :lol:
    Kiyaganna deyak high iq moleta enne natuwa ati ban 🤣
     
    • Haha
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    @Bimmer කිව්වුවා ඌ අවොත් @Bimmer එලකිරියෙන් යන්වා කියලා. එහෙම කියලත් මු hi එකක් වත් දන්න බැරිද. උගෙ ඇඟෙන් මස් කැල්ලක් යනවායෑ :lol:
     
    • Haha
    Reactions: wpril5

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,163
    113
    @Bimmer කිව්වුවා ඌ අවොත් @Bimmer එලකිරියෙන් යන්වා කියලා. එහෙම කියලත් මු hi එකක් වත් දන්න බැරිද. උගෙ ඇඟෙන් මස් කැල්ලක් යනවායෑ :lol:
    Uta me thread eka penne na. Ekai echchara sure ekakin kiuwe 🥹😂