Bin Laden dead body photo

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    බියගුලු ඔසාමා බල්ලෙක් සේ US NAVY SEALS කුඩා කන්ඩායමක් විසින් මරා දමයි. කාලකණ්ණි ත්‍රස්තවාදියෙක් ඉවරයි. ඌ ඇදහූ මිනීමරු ආගම නිසා තව ඌ වගේ එවුන් බිහි වෙන්න පුලුවන්. මේක ශිෂ්ඨත්වය අගය කරන මුලු ලෝකයේම ජයක්
     
    • Like
    Reactions: Rana Rala

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    bin+laden+deadbody-703725.jpg
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ඔහොම කිව්වට මෙහෙමලු අනේ වුනේ. ඔන්න බින් ලාඩන් ගොය්යව ඇල්ලුවලු. අල්ලපු හමුදාවේ ලොක්ක කන පුරවල දෙකක් දුන්නලු. දීල කුදලාගෙන ආවලු වොෂින්ටෝන් වලට. ඇවිත් පෙන්නුවලු ඔබාමා තුමාට. එතුමත් හොඳ තිත්ත කුණුහරුප වැලක් ම කියල දුන්නලු අරූගේ කටින්…..දෙකෙන්ම වැක්කෙරෙන්න. පස්සේ මූගෙන් අහගත්තාලු ඔය අල කයිඩා එකේ වත්කම් සල්ලි නැව් අරව මේවා තියෙන්නේ කොහෙද දන්නේ කවුද අරක මේ එක. ඊටත් පස්සේ ඉතින් අපහු කුදලාගෙන ආවලු පකිස්තැනෙ හිටපු මාලිගේ ලගට. ඇවිත් අත් දෙක කැපුවලු මැෂින් කියතකින්. කපල පන පිටින්ම ඇස දෙක උගුල්ලලා දැම්මලු. දල පන පිටින්ම විසි කලාලු. විසිකරලා මාලිගෙට පැට්‍රොල් දල ගිනි තිබ්බලු. බොරුනම් අර කලින් ටොන් අක්කාගෙන අහන්න. මේස් දෙක පල්ල ඔහොමයිලු වුනේ,