පකිස්ථාන් ජාතිකයෙක් බින් ලාඩන් පිලිබඳ සෙවීමට සහ විමසිල්ලක් දක්වන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ප්‍රහාර එල්ල කිරීම නිසාය. මේ ප්‍රහාරය නිසා පකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කන්ඩායම් පැමිනීම මුලුමනින්ම අත් හිටවූ අතර, ඔවුන්ට ලෝක කුසලාන තරඟද අහිමි විය. මේ ගැන පකිස්ථානුවන් අල්කයිඩා සහ බින් ලාඩන් ගැන දැඩි වෛරයක් ඇති කර ගත්හ.ඔත්තුව දුන් පකිස්ථාන ජාතිකයාද පවසා ඇත්තේ ඔහු මේ ඔත්තුව දුන්නේ බින් ලාඩන් පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය නිසා බවය.
ඇෆ්ගන් ජාතිකයන් වසර දහස් ගානක් පැරණි බුදු පිලිම වලට හානි නොකරන ලදී.නමුත් බින් ලාඩන් දැඩි සවුදි ඉස්ලාම් ප්‍රතිපත්ති සවුදි අරාබියේ සිට ඇෆ්ගනිස්තානයට ගෙන එමින් මේ බුදු පිලිම විනාශ කර දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය