ඔහොම කිව්වට මෙහෙමලු අනේ වුනේ. ඔන්න බින් ලාඩන් ගොය්යව ඇල්ලුවලු. අල්ලපු හමුදාවේ ලොක්ක කන පුරවල දෙකක් දුන්නලු. දීල කුදලාගෙන ආවලු වොෂින්ටෝන් වලට. ඇවිත් පෙන්නුවලු ඔබාමා තුමාට. එතුමත් හොඳ තිත්ත කුණුහරුප වැලක් ම කියල දුන්නලු අරූගේ කටින්…..දෙකෙන්ම වැක්කෙරෙන්න. පස්සේ මූගෙන් අහගත්තාලු ඔය අල කයිඩා එකේ වත්කම් සල්ලි නැව් අරව මේවා තියෙන්නේ කොහෙද දන්නේ කවුද අරක මේ එක. ඊටත් පස්සේ ඉතින් අපහු කුදලාගෙන ආවලු පකිස්තැනෙ හිටපු මාලිගේ ලගට. ඇවිත් අත් දෙක කැපුවලු මැෂින් කියතකින්. කපල පන පිටින්ම ඇස දෙක උගුල්ලලා දැම්මලු. දල පන පිටින්ම විසි කලාලු. විසිකරලා මාලිගෙට පැට්රොල් දල ගිනි තිබ්බලු. බොරුනම් අර කලින් ටොන් අක්කාගෙන අහන්න. මේස් දෙක පල්ල ඔහොමයිලු වුනේ,