Bin Laden dead body photo

rope

Banned
Mar 11, 2011
507
74
0
පකිස්ථාන් ජාතිකයෙක් බින් ලාඩන් පිලිබඳ සෙවීමට සහ විමසිල්ලක් දක්වන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ප්‍රහාර එල්ල කිරීම නිසාය. මේ ප්‍රහාරය නිසා පකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කන්ඩායම් පැමිනීම මුලුමනින්ම අත් හිටවූ අතර, ඔවුන්ට ලෝක කුසලාන තරඟද අහිමි විය. මේ ගැන පකිස්ථානුවන් අල්කයිඩා සහ බින් ලාඩන් ගැන දැඩි වෛරයක් ඇති කර ගත්හ.ඔත්තුව දුන් පකිස්ථාන ජාතිකයාද පවසා ඇත්තේ ඔහු මේ ඔත්තුව දුන්නේ බින් ලාඩන් පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය නිසා බවය.
ඇෆ්ගන් ජාතිකයන් වසර දහස් ගානක් පැරණි බුදු පිලිම වලට හානි නොකරන ලදී.නමුත් බින් ලාඩන් දැඩි සවුදි ඉස්ලාම් ප්‍රතිපත්ති සවුදි අරාබියේ සිට ඇෆ්ගනිස්තානයට ගෙන එමින් මේ බුදු පිලිම විනාශ කර දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය
 
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
ඔසාමා බින් ලාඩ්න්ගේ මළ සිරුර යනුවෙන් හඳුන්වමින් අන්තර් ජාලයේ ව්‍යාප්ත වෙමින් තිබෙන ඡායාරූපය ග්‍රැෆික් මාර්ගයෙන් සකස් කරන ලද්දක් යැයි කියවේ

Image Of Dead Bin Laden Fake, Says Pakistani TV


http://www.indiatvnews.com/news/World/Image_Of_Dead_Bin_Laden_Fake_-3619.html
 

rope

Banned
Mar 11, 2011
507
74
0
Image_Of_Dead_B3619.jpg
 

rope

Banned
Mar 11, 2011
507
74
0
Islamabad, May 2: Pakistani television stations on Monday withdrew an image broadcast of the purported body of Osama bin Laden after his killing not far from Islamabad overnight, saying the picture was a fake.

Several private channels showed what they called an "unverified" picture of bin Laden's bloodied face after the United States said he had been killed.

"It was a fake picture, it was on the Internet in 2009," Rana Jawad, Islamabad bureau chief of Geo television, told AFP.

"When we checked we found it was fake and we pulled it out," he said.

Pakistani channels earlier showed the image of a face sporting a bushy and black beard with less of the white or grey hair detected in the most recent video footage of bin Laden when he was alive.

There were extensive blood stains on the forehead and left temple. The right eye was shut but the white of the left eye was visible.
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Watch carefully the photo how it was edited.
    The photo published in many official websites with the news of 'Osama Bin laden dead'.
    Here, it seems that the photo has been designed. The both images are same. The right side image is the original and after graphic work the left side was the result.

    Judge yourself