Binance එකේ අයියලා උදව්වක් දෙන්න

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    1000014901.jpg

    මේකෙ පොසිසන් ක්ලෝස් කරන්න බෑ නෙ ම්ං binance ගැන ඒම දන්නෑ සිග්නල් ගෘප් එකක් සෙට් උනා ඒක නැගල යනව :D
    1000014900.jpg
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    තෙල බනුවෙන් ගනු දෙනු නොකරමි.එබැවින් නොදනිමි.
     
    • Like
    Reactions: Hankook

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    puluwan wenna one, market close karapan ekko limit order ekak dapan laginma execute wenna, tak gala karapan, nathnam aparade profit wela thiyena tika
    Market close kalaama uda error eka enawa. Limit order eka daapuwaama open orders වලට watenawa meka මොකුත් vennaanee
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මූට මොකුත් කියන්න එපා හොද කොල්ලෙක්:D
    1000014904.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    liquidity නෑ. ඔය ගානට ඔය ටික ගන්න කවුරුත් නෑ.