ශ්‍රී ලංකාව තුල පිරමිඩ ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව තුල Binance තහනම් කිරීමටත් සහ Binance වෙබ් අඩවිය සහ එයට අදාළ ඇප්ස් අවහිර කිරීමට කෙටුම්පතක් සහිත සංශෝධනයක් ගෙන ඒමට ඉදිරියේ පියවර ගනිමින් සිටින නිල නොලත් වාර්තාවක් ලැබී ඇත. එමෙන්ම Binance සමාගම වෙතින් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට අන්තර් අධිකරණමය නියෝගයක් බයිනන්ස් සමගම වෙත යොමු කිරීමට අදහස් කරගෙන සිටින බව වාර්තාවේ.
Last edited: