Binance තහනම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,506
    10,261
    113
    44
    Living in an Atom
    ශ්‍රී ලංකාව තුල පිරමිඩ ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව තුල Binance තහනම් කිරීමටත් සහ Binance වෙබ් අඩවිය සහ එයට අදාළ ඇප්ස් අවහිර කිරීමට කෙටුම්පතක් සහිත සංශෝධනයක් ගෙන ඒමට ඉදිරියේ පියවර ගනිමින් සිටින නිල නොලත් වාර්තාවක් ලැබී ඇත. එමෙන්ම Binance සමාගම වෙතින් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට අන්තර් අධිකරණමය නියෝගයක් බයිනන්ස් සමගම වෙත යොමු කිරීමට අදහස් කරගෙන සිටින බව වාර්තාවේ.
     
    Last edited:

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මේකෙ ඉන්න එවුන්ගෙන් ආතල් ගන්න දාන පෝස්ට් බං
    මූ කලිනුත් මේ වගේ පෝස්ට් දෙක තුනක්ම දාල තිවුනා පහුගිය ටිකේ
     
    • Haha
    Reactions: lilman and Asmodeus

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,506
    10,261
    113
    44
    Living in an Atom
    මේක කරගන්නනේ දැඟලුවෙ Http
    Malaysia වේ අධිකරණය සහ රජය එකතුවෙලා බයිනෑන්ස් සමාගමට වාරණයක් දැම්ම. ඉන් බැස්සේ බයිනෑන්ස් එක මැලේසියන් රජයේ ඉල්ලීම සලකා බලල මැලේසියාව එයලගේ සිසිටම් එකෙන් ඉවත් කළා.
     
    • Wow
    Reactions: Any.key and C_S_M

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේකෙ ඉන්න එවුන්ගෙන් ආතල් ගන්න දාන පෝස්ට් බං
    මූ කලිනුත් මේ වගේ පෝස්ට් දෙක තුනක්ම දාල තිවුනා පහුගිය ටිකේ
    Scam එකකට අහු වුන එකෙක් දැන් අනිත් ඒවත් තහනම් කරන්න යන්නේ කියලා rumor හදනවා වගේ
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Scam එකකට අහු වුන එකෙක් දැන් අනිත් ඒවත් තහනම් කරන්න යන්නේ කියලා rumor හදනවා වගේ
    ඒක තමයි
    මේ කියලා තියන විදියට බැලුවම ලංකාවෙ ස්කෑම් වෙන විදියට මුලින්ම බැංකු වලින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එක බැංකුවලට සල්ලි දාන එක එපැයි තහනං කරන්න
     
    • Like
    Reactions: hasithayad

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    1_91_0.jpg

    ලොකුම scam එක!
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒක තමයි
    මේ කියලා තියන විදියට බැලුවම ලංකාවෙ ස්කෑම් වෙන විදියට මුලින්ම බැංකු වලින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන එක බැංකුවලට සල්ලි දාන එක එපැයි තහනං කරන්න
    මුලින්ම නතර කරන්න ඕනේ outdated නාකි හදන outdated CBSL rules and regulations, guidelines ටික. ඔය ටික තමයි ලොකුම ප්‍රශ්නෙ. Outdated නාකි නිසා මේ රටේ හරි හමන් investment platforms නැහැ banks, stock market, treasury bonds ඇරෙන්න. ඉතින් මිනිස්සු scam වලට අහු වෙනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Oka nam boru bung

    Oya news eka mama confirm karagatta CBSL director kanake gen uba dammata passe ahala :yes:

    Ohoma ekake danata naa.

    MTFE eka nisa public ekata wecha damage eka nisa pyramid/ponzi grow wenna kalin ewata shot ekka denna laws genna ida thiyanawa kiuwa
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    umba Montessori yana gamanda?hari diyunui 2020 passe kattiya.
    Cryptocurrency wala heart eka binance kiyanne. token ekak binance listing wala nethnam loke care karanneth ne. balapan thawa awurudu 10kin umba loku wenakota BNB walin thama ballanta kema ganna wenneth.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Malaysia වේ අධිකරණය සහ රජය එකතුවෙලා බයිනෑන්ස් සමාගමට වාරණයක් දැම්ම. ඉන් බැස්සේ බයිනෑන්ස් එක මැලේසියන් රජයේ ඉල්ලීම සලකා බලල මැලේසියාව එයලගේ සිසිටම් එකෙන් ඉවත් කළා.

    Bitterex එකට කලින් මහින්දගෙ කාලේ මෙහෙම කරලා අවහිර කරා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    Oka nam boru bung

    Oya news eka mama confirm karagatta CBSL director kanake gen uba dammata passe ahala :yes:

    Ohoma ekake danata naa.

    MTFE eka nisa public ekata wecha damage eka nisa pyramid/ponzi grow wenna kalin ewata shot ekka denna laws genna ida thiyanawa kiuwa
    ඔය scam නම් තිබ්බට කමක් නෑ මෝඩ hhtp ලා පාඩම් ඉගෙන ගන්න ඕනි සල්ලි පුදලම තමයි