Binance ප්‍රශ්නයක් 😁

dikmon

Well-known member
  • Apr 24, 2025
    477
    518
    93
    backtest karanne nathuwa real production loku ganaka danna epa

    backtest wala hari yana ewa real production loss slippages ekka

    ehamath dala loss wenne ntahnam goda
    Hriyt backtest krnne khomd bn?

    Strategy එක backtest කළාද? පුලුවන් තරම් වැඩිපුර ඒක backtest කරන්න. Backtest එකත් bot එකකින් කරනවා නම්, ඉදිරියට තියෙන candles දිහා බලන්නැතුව analyse කරනවද කියන එක හරියටම බලන්න.
    .
    ------ Post added on Oct 14, 2026 at 8:55 AM
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,269
    1,231
    113
    මේකෙ
    මේක test network එකේ මාසයක්/එකාමාරක් රන් කරලා අපිටත් result කියන්න. කැමතිනම් bot opensource කරන්න 😁
    මම රන් කරල කියන්නම් මචං...පොඩි ගානක් දාගෙන මේ ටෙස්ට් කරන්නෙ..දැනටනම් අවුලක් නෑ

    backtest karanne nathuwa real production loku ganaka danna epa

    backtest wala hari yana ewa real production loss slippages ekka

    ehamath dala loss wenne ntahnam goda
    ow machan..තව ටික දවසක් ටෙස්ට් කරනව...
    ------ Post added on Oct 14, 2026 at 9:24 AM
     
    • Like
    Reactions: hu KANNA

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,093
    1,343
    113
    tawa mona wage bot lada run karanne
    මට ඒ field එක ගැන නම් වැඩිය දැනුමක් නෑ. Binance එක test කරන්නම තමයි VPS හදාගත්තෙ.

    Hriyt backtest krnne khomd bn?
    1. Strategy එකක් ඉගෙන ගන්න (youtube එකේ දැක්කාටම විශ්වාස කරන්න එපා, උන් views ගන්න බලාගෙනම videos දානවා. එකම strategy එකේ වැරදුණ setups පෙන්නන්නෑ.)

    2. Chart එකේ මාස කීපයක් ආපස්සට ගිහින්, candle එකින් එකට ඉස්සරහට එන ගමන් අර strategy එකේ විදිහට ඉරි ඇඳලා, TP-SL ලකුණු කරගන්නවා. (SL වගේ දෙගුණයක්වත් TP දාන්න ඕනෙ. ඒකට කියනවා 1:2 RR කියලා)

    3. තව ඉස්සරහට ගිහින් බලනවා TPද SLද වැදුණෙ කියලා.

    4. ඒ ඔක්කොම ලියාගන්නවා. (දිනය, වෙලාව, HTF setup එක, LTF setup එක, entry එක, result එක, ........ , විශේෂ කරුණු/ නැවත නොකළ යුතු දේවල්)

    5. ඔය විදිහට trades 100ක් වත් (පුලුවන් නම් 500 වත්) backtest කරලා win rate එක හොයාගන්න.

    RR එක 1:2 නම් 50% win rate ඇති.

    සාමාන්‍යයෙන් ඕක තමයි backtest කරන විදිහ කෙටියෙන්. Bot එකකින් backtest කළත් ඔය දේ වෙන්න ඕනෙ.
    ඉදිරියේ තියෙන candles දිහා බලන්නැතුව කරන්න ඕනෙ.

    (මෙහෙම ටෝක් දුන්නාට මට තාම හරියට strategy එකක් හම්බ වෙලා නෑ)
     
    • Love
    Reactions: dikmon and oxide

    මටත් මේ පොඩි strategy එකක් අහු උනා..හැබැයි හරියමට කියන්න බෑ..ග්‍රාප් එක දිහා බලාගෙන ඉන්න එකත් කරුමයක්නෙ..ඒකයි ඔටෝ බොටෙක් හදන්න බැලුවෙ.. මේ real production එකේ රන් කරපු එව්වා බොට්ගෙන්
    positions.png
     
    • Love
    Reactions: Be_Positive

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,591
    737
    113
    United States
    ටෙස්ට් රිසල්ට්ස් නම් හොඳ පැත්තට තියෙනවා වගේ පේනවා. Win rate එකයි උපරිම drawdown එකයිත් එක්කම දාන්න පුළුවන් නම් strategy එකේ ශක්තිය තවත් පැහැදිලි වෙයි.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    477
    518
    93
    මට ඒ field එක ගැන නම් වැඩිය දැනුමක් නෑ. Binance එක test කරන්නම තමයි VPS හදාගත්තෙ.

    1. Strategy එකක් ඉගෙන ගන්න (youtube එකේ දැක්කාටම විශ්වාස කරන්න එපා, උන් views ගන්න බලාගෙනම videos දානවා. එකම strategy එකේ වැරදුණ setups පෙන්නන්නෑ.)

    2. Chart එකේ මාස කීපයක් ආපස්සට ගිහින්, candle එකින් එකට ඉස්සරහට එන ගමන් අර strategy එකේ විදිහට ඉරි ඇඳලා, TP-SL ලකුණු කරගන්නවා. (SL වගේ දෙගුණයක්වත් TP දාන්න ඕනෙ. ඒකට කියනවා 1:2 RR කියලා)

    3. තව ඉස්සරහට ගිහින් බලනවා TPද SLද වැදුණෙ කියලා.

    4. ඒ ඔක්කොම ලියාගන්නවා. (දිනය, වෙලාව, HTF setup එක, LTF setup එක, entry එක, result එක, ........ , විශේෂ කරුණු/ නැවත නොකළ යුතු දේවල්)

    5. ඔය විදිහට trades 100ක් වත් (පුලුවන් නම් 500 වත්) backtest කරලා win rate එක හොයාගන්න.

    RR එක 1:2 නම් 50% win rate ඇති.

    සාමාන්‍යයෙන් ඕක තමයි backtest කරන විදිහ කෙටියෙන්. Bot එකකින් backtest කළත් ඔය දේ වෙන්න ඕනෙ.
    ඉදිරියේ තියෙන candles දිහා බලන්නැතුව කරන්න ඕනෙ.

    (මෙහෙම ටෝක් දුන්නාට මට තාම හරියට strategy එකක් හම්බ වෙලා නෑ)
    1. past data walin yahoo markets or tradingview ekan ganna

    2. paper amount eka dala real slippage and conditions paper ekata dala karala balanaawaaa

    min 100 trades wath closed baluwa nam hari

    THanks brothers. මට පුලුවන්නම් කියනවද future trading කරනවනම් ඔයාලා බලන්නෙ technical analysis විතරද? fundamental side 1 බලන් නැද්ද? සාමාන්‍යෙන් මේ වගේ හදන බොට් කෙනෙක් බලන්නෙ technical පැත්ත විතරයි නේද?
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,641
    1,116
    113
    Negombo paththe thama
    binance exchange eka tokyo aws , closest ma thanaka dapan anika rust or go lang use karanna , backtests mean shit when go live closely monitor the first runs or bye bye to your funds . so its a risky af good luck
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,698
    9,356
    113
    THanks brothers. මට පුලුවන්නම් කියනවද future trading කරනවනම් ඔයාලා බලන්නෙ technical analysis විතරද? fundamental side 1 බලන් නැද්ද? සාමාන්‍යෙන් මේ වගේ හදන බොට් කෙනෙක් බලන්නෙ technical පැත්ත විතරයි නේද?
    godak ma technical thama

    amaru ma de thama real conditions wala profit karana eka

    paper wala ena results walata wada real ewala sahenna adui results

    But hari setting ekake set unoth patta