මේ ටිකේ මොකෝ.. නැගල යනව නේ...Stop loss Damme nadda pons![]()
මේ ටිකේ මොකෝ.. නැගල යනව නේ...Stop loss Damme nadda pons![]()
හෙළ රැප් පරපුරේ මාගම්පුර ශාන් පුතා ඔහුගේ රැප් ගීයක මෙසේ කියා තිබුනා " වරදින්නෝනි දවසක හරියන්න "Loss unama tamai hondata angata enne
යූටියුබ් කාරයෝ කියපු විදියට ඉරි ගැහුවා.
ලූනා නිසා තමා බන් කෙල වුනේ.ඒ ලබ්බ අප් එකක් දැම්මොත් ඩව්න් වුනේ.මට කෙල වුනේ ලූනා නිසා.කෙල වෙන්න වෙන්න ඩොලර් 100 ගානේ ඇන්කර් එකෙන් අරන් දැම්මා අර කෙල උන ටික අරන් අයින් වෙනවා කියලා.ඒ ටිකත් කෙලවගන තමා නතර වුනේ
![]()
Owa karanakota habaiy wena wadak karanna wenne naaකරනව නන් මෙහෙම කරපන්.
මුලින්ම මනී මැනේජ්මන්ට් ගැන බලල හොද ස්ට්‍රැජි එකක් හදාගන්න. දවසට ස්පෙන්ඩ් කරන ලිමිට් එකක් තියාගන්න. ඊට පස්සෙ කොහොම දිනුවත් පැරදුනත් ඊට වඩා කරන්න යන්න එපා විශේෂයෙන්ම දිනුවට පස්සෙ.
මනී මැනෙජ්මන්ට් එකක් යූස් කරන නිසා ඒ අදාල ස්ටෙප්ස් ගාන ගියාට පස්සෙ ටොටල් ප්‍රොෆිට් එක ගැන බලල කරපු අඩුපාඩු අරව මේව ගැන පොඩි නෝට් එකක් තියාගන්න.
ඔය ස්ටෙප්ස් අතරෙ පරදින එකක් ආවොත් පොඩි ඩිලේ එකක් තියන්න විශේෂ ස්ට්‍රැජි එකක් ෆලෝ කරන්නෙ නැත්තන්.
හැම ස්ට්‍රැජි එකකට පස්සෙම ඒක උනේ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න මොකද ඔව්වගෙ දිනුවත් පැරදුනත් ඒ හැම එකම ගොඩක් වෙලාවට අලුත් සිද්දියක්
මේ දක්ස සූදු අන්තුවෙක්ගෙන් ඉගෙන ගත්ත දේවල් ටිකක්
Ehenam itn loss neme puthaUSDT 4000 withara loss karagaththa .. 20,000 withara profit gaththa
2020 patan gaththe
Uba hoda bull market ekak patan ganna kota enter wela thiyenne.Goda thama.USDT 4000 withara loss karagaththa .. 20,000 withara profit gaththa
2020 patan gaththe

මාත් ලූනා එකසිය ගනන් යද්දි බයි එකක් දැම්මා පහුවදා බලද්දි හෝ ගාලා බැහැලා 89 ටම.හෙන ගානක් ලොස් උනා ඒකේන්.Uba hoda bull market ekak patan ganna kota enter wela thiyenne.Goda thama.
Mama enter une bull market top ekedi.![]()