
ඔව් බන්.ඒවා බලල සතුටු වෙන්නද උබ
ඇත්ත.මන් නම් තණ්හාව නිසාමයි කෙලවගත්තේ0 ඕක දන්නෙ නැත්තන් කරන්න යනන් එපා නෝමල් ට්‍රෙඩින් කරපන්. ඕක සූදුවක්ම තමා.
Daily 200 USD wage profit apu account ekak.කරනව නන් මෙහෙම කරපන්.ඔව් බන්.
ඇත්ත.මන් නම් තණ්හාව නිසාමයි කෙලවගත්තේ
------ Post added on Sep 22, 2022 at 8:41 AM
mama Rs.50000k vithara kelawa gaththa ban. dan nam karanne ne.
18 LaksDaily 200 USD wage profit apu account ekak.
Doge coin up ekedi profit karapuwa tikak thamai loss wune. Eka future daala.
නොදැන කරන්න ගිහින් මාත් කෙලගත්තා හොදගානක්.කෙලවෙන්න කෙලවෙන්න ඇඇන්කර් protocol එකේ දාලා තිබ්බ ඒවත් ඇදලා දැම්මා.ඒවත් කෙල උනා.පස්සේ බොහොම අමාරුවෙන් හිත හදන් අයින් උනා.ඒ අයින් උන එක ගැන දැන් සතුටුයි අතේ සතේ නැති වෙනවා නැත්නම්around 8 lakhs . Gon kan tamai.
ආයේ නම් පැත්තකවත් යන්නේ නෑ බන් මන්කරනව නන් මෙහෙම කරපන්.
මුලින්ම මනී මැනේජ්මන්ට් ගැන බලල හොද ස්ට්‍රැජි එකක් හදාගන්න. දවසට ස්පෙන්ඩ් කරන ලිමිට් එකක් තියාගන්න. ඊට පස්සෙ කොහොම දිනුවත් පැරදුනත් ඊට වඩා කරන්න යන්න එපා විශේෂයෙන්ම දිනුවට පස්සෙ.
මනී මැනෙජ්මන්ට් එකක් යූස් කරන නිසා ඒ අදාල ස්ටෙප්ස් ගාන ගියාට පස්සෙ ටොටල් ප්‍රොෆිට් එක ගැන බලල කරපු අඩුපාඩු අරව මේව ගැන පොඩි නෝට් එකක් තියාගන්න.
ඔය ස්ටෙප්ස් අතරෙ පරදින එකක් ආවොත් පොඩි ඩිලේ එකක් තියන්න විශේෂ ස්ට්‍රැජි එකක් ෆලෝ කරන්නෙ නැත්තන්.
හැම ස්ට්‍රැජි එකකට පස්සෙම ඒක උනේ කොහොමද කියන එක ගැන කල්පනා කරන්න මොකද ඔව්වගෙ දිනුවත් පැරදුනත් ඒ හැම එකම ගොඩක් වෙලාවට අලුත් සිද්දියක්
මේ දක්ස සූදු අන්තුවෙක්ගෙන් ඉගෙන ගත්ත දේවල් ටිකක්
Umba trade karapu vidiya kiyahan metana,ආයේ නම් පැත්තකවත් යන්නේ නෑ බන් මන්![]()
උඹලා බූරු පැටව් ලංකාවෙ ඩොලර් ටික නාස්ති නොකර නිකන් ඉඳපල්ලාඔව් බන්.
ඇත්ත.මන් නම් තණ්හාව නිසාමයි කෙලවගත්තේ
------ Post added on Sep 22, 2022 at 8:41 AM
යූටියුබ් කාරයෝ කියපු විදියට ඉරි ගැහුවා.Umba trade karapu vidiya kiyahan metana,
ඔව් බන් නොදැන කරන්න ගිහින් තමා කෙලවගත්තේදැනගෙන ගියොත් කතරගම...
Technical + Fundomental නොදැන අත වත් තියන්න එපා!
Stop loss Damme nadda ponsයූටියුබ් කාරයෝ කියපු විදියට ඉරි ගැහුවා.
ලූනා නිසා තමා බන් කෙල වුනේ.ඒ ලබ්බ අප් එකක් දැම්මොත් ඩව්න් වුනේ.මට කෙල වුනේ ලූනා නිසා.කෙල වෙන්න වෙන්න ඩොලර් 100 ගානේ ඇන්කර් එකෙන් අරන් දැම්මා අර කෙල උන ටික අරන් අයින් වෙනවා කියලා.ඒ ටිකත් කෙලවගන තමා නතර වුනේ
![]()