Binance Futures trading කරන අය කවුද ඉන්නේ? 😛

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Futures දැනට කරන අය කවුද ඉන්නේ?

    Capital එක අඩුම තරමේ $300-500 වත් තියෙනවා නම් හොදට profit කරන්න විදිහක් තියෙනවා කැමති කට්ටිය PM එකක් දන්න. බොරුවට PM දාන්න එපා.

    96% Accuracy තියෙන signal group එකක් තියෙනවා. එකට කොල්ලෝ සෙට් එකක් එකතු කරගෙන හැමෝම cost එක share කරගන්න තමයි හදන්නේ. තනි තනියෙන් ගන්නවා නම් හිතන්න පොඩ්ඩක් අමාරු ගානක්. හැබැයි ගාන වගේම වැඩෙත් හරියට වෙන group එකක්. කැමති අය PM එකක් දාන්න.

    දැනට මගේ යාලුවෝ සහ අදුරන අය 25ක් වගේ ඉන්නවා.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    lol! 96% accuracy thiyenawanan signal group hadagena wada widinne ai? trade karala hamba karanawane. anik aya passe yanna epa. own strategy ekak hadaganna
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    I'm not surprised. I was literally waiting for a comment like this. 😅 If you're not interested why would you even care to post a reply. Typical SRI LANKANS.

    lol! Good Luck getting rich this way!
    I typed my reply because there are others who are reading this.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    :oo: mata oya magula terenne ne.0.001 btc ganna cost eka 4 ustd nan kela unoth loss eka kiyada?
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Telegram group hadaagens inna godak ewun scam kaarayo. Identity eka expose karanna ona nathi nisa ohoma karan eka paara waasshpa wenawa. Signal dena ewun godak karanne un mulin trade eka daala unta waasi wena widiyata market eka manipulate karanna singal release karanawa. Danne nathi ewaun owata ahu wenawa, mewata join wenawanm depaarak hithala join wenna... telegram is one hell of a scam!!!!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    dan mae tike btc adu wennema nane.etakota kohomada take profit eka danne?hena podi ganak ne enne?