Binance P2P help... උදවු...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Binance P2P එකෙන් අපේ crypto පිට රටක කෙනෙක්ට sell කරලා Western Union හරි MoneyGram වලින් USD ගෙන්න ගෙන තියෙන කවුරු හරි ඉන්නවද? එහෙම කරන්න පුලුවන්ද? පුළුවන් නම් process එක මොකක්ද? දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්...
     
    • Like
    Reactions: ACHIK

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    Binance P2P එකෙන් අපේ crypto පිට රටක කෙනෙක්ට sell කරලා Western Union හරි MoneyGram වලින් USD ගෙන්න ගෙන තියෙන කවුරු හරි ඉන්නවද? එහෙම කරන්න පුලුවන්ද? පුළුවන් නම් process එක මොකක්ද? දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්...
    LKR235k dila lankawe ekekgen USDT gannawata wada nam risk eka wadi.. :yes: