අනිවාර්යෙන් ඔය අකවුන්ට් එක ගැන Binace දැනුවත් කරපන්. ඔය වගේ උන්ට කරන්න ඕන එකඔක ප්‍රසිද්ද හොරකමක්නේ බන්අලුත් ඒ්කවුන්ට් තමයි ට්‍රාගට් කරන්නේ
සල්ලි දැම්මා කියලා ස්ලිප් ඒකක් ඒඩිට් කරලා ඒවනවා. ඊට පස්සේ කෝල් කරලා බය කරනවා. මට යූ ඒස් ඩී ටී දෙන්න නැත්නම් බිනෑන්ස් ඒකට කම්පේලේන් කරනවා ඔයාගේ ඒකවුන්ට ඒක නැති වෙයි කියලා. ඉතින් අලුත් උන් බය වෙනවා. නැත්නම් ස්ලිප් ඒක දැක්ක ගමන් අපේ උන් බෑන්ක් ඒකවුන්ට් ඒක චෙක් නොකර යූ ඒස් ඩී ටී රිලීස් කරනවා.
බිනෑන්ස් ඒකට කම්පේලේන් කරලා උබට තියෙන සාක්ෂි ටික දුන්න ගමන් අර ඒකවුන්ට් ඒක බෑන් කරනවා. ඔය වගේ හිගන්න පොන්නයන්ව ගෙන්නලා ඇට දෙකෙන් ඒල්ලලා තියන්න ඔන
![]()
P2p buy karaddi reference eka mona wageda ban danne ube customersla ? Matath usdt tikak ganna oneMachan P2P sale karanwam. ochara dagalanna one na. hariyata business eka kara kekenma winadi 2n salli danwa. a welema sallith anawa. Salli awama withara assest release karanna. USDT damma kiyala money hold wenneth na
api p2p eke sell karanna dala thiyeddi eka gannawada nadda kiyala apita cancel krnna plwnd?30days aduma orders 500k wath karala nathnam un ekka ganudenueak na mage.. kisi karadarayak welath na.
tfs... report karala ban karawapan![]()
puluwanapi p2p eke sell karanna dala thiyeddi eka gannawada nadda kiyala apita cancel krnna plwnd?
kohomada , wena kauru hri order ekk dapu gaman eka awilla iwaranepuluwan
ah wena ekek dammama uba kamathi nathnam uta msg ekak dapan cancel karanta kiyala.kohomada , wena kauru hri order ekk dapu gaman eka awilla iwarane
scam krn pagayala sahenna wela thiyan hitiya mul kale nam ehema order ewala . passe nam ehma scam awa gaman binance agent kenkt complain ekk open krnw ethkota un cancel krgannawa . man hithuwe ehema uta messege krl nokiya wena krmyak thiynwd kiyalaah wena ekek dammama uba kamathi nathnam uta msg ekak dapan cancel karanta kiyala.