මැෂින් එකෙන් දාන්නඕවා නම් කොහොමද දන්නෑ. අම්මා එක්ක ගිහින් මේ ලගදි ලක්ෂ දෙකක් boc එකේ දැම්මා. සල්ලි ගන්න එක්කෙනා කියුවා සල්ලි ලැබුනෙ කොහොමද කියලත් රිසිට් එකේ දාන්න ඕනෙ කියලා.. ඔන්න ඕකයි තත්වෙ. ශේප් එකේ ටික ටික ගනින් මචන්. නැත්නම් මොන ටකරං කඩං වැටෙයිද දන්නෙ නෑ.