Binance P2P Selling

acryan

Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Me dawas wala Binance P2P walin 40-60 laks withara sell ekake dammoth bank walin case enawada? Bank Account freeze karana case thiyanawada ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මම නම් ඒච්චර ගානක් ඒකපාර අරන් නෑ. ලක්ෂ පහ දහය වගේ කෑලි ගනින්. කෙස් වැටෙන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: Pitihum and acryan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    1 million වගේ transactions CB එකට report කරන කතාවක් කලීන් කියවුණා. (පාස්කු ප්‍රහාරය කාලේ). රු. 1 million වගේ මතක.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    මම නම් ඒච්චර ගානක් ඒකපාර අරන් නෑ. ලක්ෂ පහ දහය වගේ කෑලි ගනින්. කෙස් වැටෙන්න විදියක් නෑ.
    oww bung matath ekaiyi hithuna case eka. Daily 5-10 gathoth case ekake na neda?
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    ඕවා නම් කොහොමද දන්නෑ. අම්මා එක්ක ගිහින් මේ ලගදි ලක්ෂ දෙකක් boc එකේ දැම්මා. සල්ලි ගන්න එක්කෙනා කියුවා සල්ලි ලැබුනෙ කොහොමද කියලත් රිසිට් එකේ දාන්න ඕනෙ කියලා.. ඔන්න ඕකයි තත්වෙ. ශේප් එකේ ටික ටික ගනින් මචන්. නැත්නම් මොන ටකරං කඩං වැටෙයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    two months ago. Yes, one transaction. Remarks walata dana dewal anuwa thama case enne
    elaz

    ඕවා නම් කොහොමද දන්නෑ. අම්මා එක්ක ගිහින් මේ ලගදි ලක්ෂ දෙකක් boc එකේ දැම්මා. සල්ලි ගන්න එක්කෙනා කියුවා සල්ලි ලැබුනෙ කොහොමද කියලත් රිසිට් එකේ දාන්න ඕනෙ කියලා.. ඔන්න ඕකයි තත්වෙ. ශේප් එකේ ටික ටික ගනින් මචන්. නැත්නම් මොන ටකරං කඩං වැටෙයිද දන්නෙ නෑ.
    Oww bung math me issara karaa. 2022 karema na P2P ekake

    Bank withdraw widiyak na ne meheta shik :(:(
    ------ Post added on Nov 19, 2022 at 5:42 PM