පොඩි පොඩි ගනන වලට කඩල p2p එක එකාට විකුනපම් , රිසන් එක විදියට මොකක් හරි දාන්න කියපම් සපථු ජොඩුවක් හරි, මොකක් හරි, ෆොන් එකක් උනත් කමක් නැහැ, එ වගෙම පොඩි කැලි නිසා රිස්ක් එකත් නැහැ, පි2පි එකෙ ඉන්නවා පරන උන්, අලුත් උන් තමා සුවර් නැත්තෙ, ට්‍රාන්සැක්ශන් 1000 පන්නපු ඩයල් ඉන්නවා, උන් සුවර්, මම නම් ඩොලර් සෙල් කරන්නෙ නැහැ, බයි කරා විතරයි, එකම එක හොරෙක් සෙට් උනා, එවෙලෙම රිපොර්ට් කරා, උ එවෙලම සල්ලි දැම්මා.. නැත්නම් උන්ගෙ බයිනැන්ස් අකවුන්ට් ලිමිටඩ් කරනවා, එක්කො ෆ්‍රිස් කරනවා,,Ba ban lankawa athule.
P2P වල නැද්ද බන් wire transfer කරන එවුන්. හිටියත් හොරුද ඉන්නෙ?
------ Post added on Mar 19, 2023 at 1:40 PM
Ow eka nam hariyanne na. Badu hambenawa
------ Post added on Mar 19, 2023 at 1:41 PM