binannce transfering money legal?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    sinhalu lankawe binance ekata money daganna eka legal da dan? p2p method?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,054
    113
    මචන් පේනියර් එකේ මම ඕක ගොඩක් හෙවුවා.. උබට කාර්ඩ් එකක් තියෙනවා නම් සල්ලි දාන්න්න පුලුවන් බයිනෑන්ස් එකට...(ඒක නිකන් හරියට උබ මොකකට හරි කාර්ඩ් එකෙන් ගෙවුවුවා හා සමානයි)

    හැබැයි උබ ප්‍රො‍ෆිට් කරන ඒවා පේනියර් එකට ගන්න බෑ.. උන්ගේ රූල්ස් අනුව ඒක තහනම්...(කොහොමත් පී ‍ටු පී නේ කරන්න වෙන්නේ) මම ලගදි බයිනෑන්ස් පටන්ගත්තේ..

    ඉවසීම තියෙනවා නම් පොඩි ගානක් හොයන්න පුලුවන් ස්පොට් ට්‍රේඩින් වලින්... (අනිත්වා තාම ට්‍රයි කරේ නැත)