Binary course හොරා රිපෝට් කරමු

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93


    මේ page එක රිපෝට් කරපල්ල පුලුවන් නම්. Binary trading ලංකාවෙ මහ බැංකුවෙන් තහනම්. Gambling category එකට වැටෙන්නෙ.
    මූ සූදු කෙලින්න උගන්න්න course එකක් කරල අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කඩගන්න හදනව
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඒත් නීතිවිරෝධී දෙයකට මිනිස්සු පොලඹවනව නේද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් නීතිවිරෝධී දෙයකට මිනිස්සු පොලඹවනව නේද?
    වරදක් කරනවනම් නීති මගින් කටයුතු කරන්න පුලුවන්. වැරැද්දක් නැතුව මිනිස්සුන්ට චෝදනා කරොත් අමාරුවේ වැටෙයි බොරු පැමිණිලි දැම්ම කියල