BINARY & FOREX

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,486
    1,539
    113
    දැන් අලුතින් බයිනරි/ෆොරෙක්ස් දෙක ඉගෙන ගන්න එක වැඩක් නැති වෙයිද මචං. මට මේ දෙක මුල ඉදලම කරගන්නගන්න හොඳ tutorial එහෙම මෙනාද කියලත් කියනවද? Babypips එහෙම හොඳයිද?
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    අැයි වැඩක් නැති වෙන්නෙ...මුලින්ම forex ඉගෙන ගනින්...babypips පහර..කඩ්ඩ අවුල් නම් ප්‍රතිලාභ එකෙත් tutes තියනව සිංහලෙන්...
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,486
    1,539
    113
    අැයි වැඩක් නැති වෙන්නෙ...මුලින්ම forex ඉගෙන ගනින්...babypips පහර..කඩ්ඩ අවුල් නම් ප්‍රතිලාභ එකෙත් tutes තියනව සිංහලෙන්...

    තෑන්ක්ස් මචන්. මම බැලුවෙ මේ skrill block එක දිගටම තියේවිද දන්නෙ නෑනෙ. ඒකයි