Binary Option කියන්නේ සුදුවක්ද?
මම IQ option කරන්ඩ පටන් ගත්ත.
එත් ටිකක් හොයල බලද්දී දැනගන්ඩ හම්බුනේ Binary Option වලදී ඇත්තටම asset ගන්නේ විකුනන්නේ නෑ, අපි asset වෙනස් වෙන එකට අස්සයෝන්ට වගේ ඔට්ටු අල්ලනවා කියල. මේක ඇත්තද? නැත්තම් ඇත්තටම asset ගණන්ව / විකුණනවද ? නැත්තම් අනිත් මිනිස්සු පරදින සල්ලිද අපිට එන්නේ සුදු වල වගේ?
Forex වලදී නම් ඇත්තටම asset ගණන්ව / විකුනනවා නේද ?
පොඩ්ඩක් පැහැදිලි කරන්දකෝ
ස්තුති