Binary Option වලින් කෙල වෙලාද? මගේ කතාව
Binary option කරන ගොඩක් දෙනෙක් සල්ලි නැති කර ගන්නෙ තමන්ගෙ සීමාව තේරුම් නොගන්න නිසා.මමත් මුලින 500$ විතර ලොස් උනා. එතකොට මං හිතා ගත්ත වලෙන් ගොඩ එන්න ඕනිත් වල කටෙන්ම බව.වැරදි තේරුම් අරන් හැමදාම කලින් දවසට වඩා පොඩි හරි දෙයක් හදා ගත්ත. එහෙම කරල මාස දෙකෙන් මම 500$ loss එක ඇල්ලුව.මේ කියන්නෙ මම ගොඩ ආපු හැටි. මේ පොර ටෝක් දෙනව වත් ලොකු කම් කියෝනව වත් නෙමේ, මේ දේවල් වලින් ඔයාල දිරිමත් වෙනව නම් එච්චරයි! ඔයාලට සාර්ථක වෙන්න ඕනි නම් මේ දේවල් හොදට හිතට අරන් පිලිපදින්න.
1) මාකට් එකට ගිහින් ඔහේ trade නොදා පොඩ්ඩක් පහුගිය කාලෙ market එක හැසිරිලා තියන හැටි බලන්න. නරක මාකට් එකක් නම් අවදානමක් අරන් trade කරන්න එපා, හොද එකක් එනකම් බලා ඉන්න.
මේ ඒ ගැන කල video එක https://youtu.be/GtWS3KID8yE
2)ගොඩක් අය කියන කතාවක් තමා මම 300rub වලින් පටන් අරන් 550RUb ගිහින් ඉන් පස්සෙ ඔක්කොම ලොස් උනා කියන එක!! හොදට මතක තියා ගන්න දවසට 60rub ලාභයක් හෙවුවත් කමක් නෑ, ඒක ලාභයක් නෙ. තමන්ගෙ target එක පොඩි හරි ලාභයක් හොයන එක කර ගන්න, නැතිව පොඩි ගානක් මහ විසාල ගානක් කරන එකට try කරන්න එපා. වැඩි පෙරේත කමට එක දවසින් පරන ලොස් ඔක්කොම අල්ලන්න යන්න එපා, පොඩි හරි ශුවර් පිට හොයා ගන්න පුලුවන් ලාභෙ අරන් ඒක withdraw කර ගන්න. එක දිගටම පරදිනව නම් පැය භාගයක් වත් නිකම් ඉදල ආයෙ එන්න. Break තියා ගන්න!!
3) කවදාවත් පොඩි trade දදා ඉදල තුන හතරක් එක දිගට දින්නම ආ දැං වැඩේ ගොඩ කියල ලොකු trade දාන්න එපා. Money management කරන් නැත්නම් එකම ගාන දිගටම දාන්න. අපරාදෙ පැය ගානක් ඉවසල හම්බ කරපු ටික trade දෙක තුනෙන් විනාස කර ගන්න එපා!!
4) EA හෝ strategy පස්සෙ දුවන්න එපා, තමන්ගෙම විදියක් හදා ගන්න. මේකත් නිකම් degree එකක් කරනව වගේ, ඉස්කෝලෙ වගේ ඇන ඇන කියා දෙන්න කවුරුත් නෑ, අපිම මහන්සි වෙලා ගොඩ එන්න ඕනි. ඒකට මොලේ වෙහෙසල හිතල බලල trade කරන්න ඕනි! එහෙම කරල profit ගත්ත අය දැං දැං මේ group එකට screenshot දානව. ඔයාලත් හිතා ගන්න අද ඉදං දවස අවසානෙ 60 rub හරි profit කරනව කියල. ඒ වගේ මාසෙම කලොත් අඩුම ගානෙ 1500RUB හරි හොයා ගත්තෑකි. ඒ කීවෙ රු 4000ක් විතර, ඉතිං පෝන් එක ඔබ ඔබ ඉදල ඒ ගාන හෙවුවත් මදිද? ටික ටික ඕක 50,000ට විතර වැඩි කර ගත්තෑකි වෙයි.
5) money management කරන් නැත්නම් මේ විදියට break තියා ගන්න.
උදාහරණයකට 300 rub පටන් ගත්ත නම්, 450rub ආව කියල හිතමු. දැං target එක 500 කරල 200ක් withdraw කරන එක නම්, ඔන්න එක පාර දෙකක් පරදිනව, දැං 390යි. දැං කරන්න ඕනි ලොකු trade දාන එක නෙමේ, පැය භාගයක් වත් නිකම් ඉදල හොදටම හිතල ආයෙ 450ට යන්න බලන්න හැබැයි ඊලගට දාන ඒවත් පැරදිලා 360ට වැටුනොත් , එදාට trading නවත්වන්න. 60 rub withdraw request එකක් දාන්න, දැං 360 balance එක අඩු වෙන්න වෙලා යනවනෙ, ඉතිං හිතිං හිතා ගන්න දැං balance එක 300මයි කියල. ,ඒ හිතල තව 50 RUB හොයන්න බලන්න ශුවර් වෙලාවක, හදිස්සි වෙලා එක දිගට trade දාගෙන දාගෙන යන්න එපා, පැයටම trade දෙකක් දැම්මත් කමක් නෑ එහෙම දාන ඒව 60%කට වඩා දින්නෑකි නම්. ඉතිං ඉවසීම තමා key එක. හරිම entry එක එනකම් ඉවසන්න පැයක් හරි. හරි තැනක් නාවොත් trade නොකර ඉන්න එක හොදයි කනා ශොට් ගහල ලොස් වෙනවට වඩා!
6) මමත් තාම හැමදාම profit කරන් නෑ, නමුත් මාසෙ අවසානෙ පොඩි හරි profit එකක් තියනව, ඉතිං මට ඒ ගාන කීය උනත් සතුටුයි , ඔයාලත් එහෙම මාසෙ අවසානෙ පොඩි හරි ගානක් හොයනව කියන එක target එක කර ගන්න, ලොස් උනා නම් ඒ සේරම එක දවසින් හොයන්න බැරි බවත් ලොස් වෙන දවස් ආවත් ඊලග දවසෙ අනිවාර්යයෙන් පොඩි හරි profit එකක් කලාම ඇති කියන එක හිතට ගන්න . ලොස් එක අල්ලන්න යන්න එපා, ඒක ඉබේම ඇල්ලෙයි දිනපතා profit කරද්දි!!
බලපු නැති අය මේ playlist එක https://goo.gl/HYQGAW
කොනක ඉදං බලල දෙයක් ඉගන ගන්න. තේරුම් අරන් ඉවසීමෙන් trade කිරීම හැර වෙන නම් විකල්පයක් නැහැ.
Binary නොමිලේ ඉගෙන ගන්න - jayamaga.simdif.com
මම කවදාවත් කියල නැති මගෙ ජීවිත කතාවත් යන්තම් කියන්නම්, අදාල නැත්නම් නොකියව ඉන්න
මම එහෙම පොරක් නෙමේ, ඒත් උත්සාහය තියෙනම් කරන්න බැරි වැඩක් නෑ!! අපෙ පවුල මධ්‍යම පන්තියෙ සාමාන්‍ය පවුලක්, ඉගනීම ඇර ගොඩ යන්න වෙන වත්කමක් මට තිබ්බෙ නෑ. තමන්ගෙ උපරිමය නොකර අතාරින්න එපා. මම නම් හිතන්නෙ මගෙ සාර්ථකත්වයෙ රහසත් ඒකමයි. මම ඒලෙවල් වලත් මට පලවෙනි පාර ආවෙ ඩෙන්ටල්, හිත හදන් ඒකට නොයා ආයෙ කරල මම රෑන්ක් එකක් එක්කම කොලඹ මෙඩිසින් තේරුනා. ඒලෙවල් වලින් පස්සෙ physics chemistry ටියුශන් class කරල මම හොයා ගත්ත සල්ලි වලින්ම මම මගෙ සියලු වියදම් කර ගත්ත . එහෙම එකතු කරල ගත්ත රුපියල් ලක්ශෙකට ෆෝන් එකක්, ඒකෙන් තමා අදටත් trade කරන්නෙ, සියලු video කරන්නෙ edit කරන්නෙ හැමදේම. මම බාලි දූපත් ගියෙත් එහෙම මම විසින්ම හොයපු සල්ලි වලින්. අනික් හැමෝම දෙමාපියන්ගෙ සල්ලි වලින් වැඩ දාද්දි මම මහන්සි වෙලා හම්බ කලා. Binary වලින් මුලින් නැති උනේ මම එහෙම පන්ති කරල හොයා ගත්ත සල්ලි ටික, ඉතිං මට තේරුනා නිකම් කරන්නම් වාලෙ මේක කලොත් නම් ශුවර් ලොස් වෙන බව ඉතිං මම මාස ගානක් තිස්සෙ ටික ටික දියුනු උනා. Youtube video බලල article කියවල demo පොඩි පොඩි real trading කරල. මොකද මට අමාරුවෙන් හොයා ගත්ත සල්ලි ටික නිකම්ම නැතිවෙලා යනකොට සෑහෙන්න දැනුන. indicator use කරල මම ඒවගෙන් ගන්න පුලුවන් වැඩ සෑහෙන්න බැලුව. මට සෙට් උනේ candlestick හා මාකට් pattern බලල trade කරන එක, boilinger band සහ EMA 50 තමා මටනම් වැදගත්ම indicators දෙක. Support resistance එක්ක ඒව බාවිත කරල, ඒකට money management දාගත්තාම මට මගෙම method එකක් හදා ගන්න පුලුවන් උනා. ඒව තමා මේ video series එකේ කොනක් ඉදං කීවෙ. ඉතිං ඔයාලත් තමන්ගෙම විදියක් හදා ගන්න, ඒක ඉබේ පහල වෙන් නෑ, පොඩ්ඩක් මහන්සි වෙලා හදා ගන්න ඕනි. YT Video කිරීමෙන් මට ලැබෙන ලාභයක් නැහැ, video එකක්වත් monetize කරල adsense දාල නැහැ, ඒත් මම උගන්වන්න ආස නිසයි කැම්පස් strike කල කාලෙ මහන්සි වෙලා video කලේ. දැං මම කැම්පස් එකේ 4 වෙනි අවුරුද්දේ ඉතිං ඉස්සර වගේ video කරන්න වෙලාව අඩුයි, නමුත් ඉස්සරහට මාසෙට එකක් හරි කරන්න බලන්නම්. හැබැයි video වල තියන ටික හොදටම ඇති කෙනෙක්ට දියුනු වෙන්න මේ කියපු ඔක්කොම බයිල වල සමරිය නම් ඉවසීම තමා රහස! පෙරේත නොවී ඉවසීමෙන් trade කරන්න, ඔයාල ගන්න පොඩි හරි profit එකක screenshot දාන්න, ඒකෙන් හැමෝගෙම ඉවසීම වැඩි වෙයි නිකම්ම!!! ජයවේවා 

Last edited: