Binary Option වලින් ගොඩ යන්න

dinushadre

Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    Binary Option වලින් ගොඩ යන්න

    Binary Option කරන උන් ඉන්නවද බන්ස්,
    පොඩ්ඩක් කියහල්ලකෝ උබල use කරන strategy
    මන් iq Option එකේ demo කරනවා බන්, :sorry:
    :sorry:
    help help bump bump :yes::cool::cool: rep +++ වලින් සලකන්නම්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    macho joke ekata wage iq option ekata deposit karala trade dapanko
    un apita arin arilla bala ganna lol
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මචෝ මම අත්දැකීමෙන් කියන්නේ. උබ තියන්න සොච්චමත් නැති කරගනින්. ඕකෙන් ගොඩ යන්න බැහැ. මම ඩොලර් 400 වඩා නැති නාස්ති කරගත්තා.

    ඕක තනිකරම සුදුවක් වගේ. අවසානයේ තියන්න සල්ලි ඔකොම නැති වෙනවා. ඩිමෝ වලට අහු වෙන්න එපා . ඩිමෝ එක ප්‍රෝඩාවක් කරන්නේ. ඩිමෝ එකෙන් ඕනෑම කෙනෙකුට ගොඩ යන්න පුළුවන්.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    binary epa mulinma :dull: Ube kamaththa ithin. Mama Nam kiyanne begin karanna ona trading walin(eg: Forex, stocks, indices). Trade karanakota part time hoda awasthawak dakkoth market eke option trading karanna ona. Option trading 24h karanna giyoth suduwak wage :) ita Wada labayi ashwayonta lay betting karana eka :yes:
     
    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    IQ Option එකේ trade කරනවානම් delwar strategy use කරන්න. private videos ටික ඕනේ නම් මට pm එකක් දාන්න. හැබැයි price action ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ මේ strategy එක use කරන්න
     
    • Like
    Reactions: negombokollo

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    machan hoda signal service eka dannawa nam kiyapan

    Franco Signals තමා දැනට හොදම සිග්නල් සර්විස් එක. 80% වැඩි success ratio එක. හැබැයි ටිකක් ඉගෙන ගන්න කල් යනවා. ඒක සිග්නල් සර්විස් එකක් විදියටම නෙමේ ක්‍රියාත්මක වෙන්නේ. francoගේ trading system එක අපිට භාවිත කරන්න අවස්ථාවක් ලැබෙන එක තමා එතෙන්දි වෙන්නේ.
     
    • Like
    Reactions: dinushadre

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    Franco Signals තමා දැනට හොදම සිග්නල් සර්විස් එක. 80% වැඩි success ratio එක. හැබැයි ටිකක් ඉගෙන ගන්න කල් යනවා. ඒක සිග්නල් සර්විස් එකක් විදියටම නෙමේ ක්‍රියාත්මක වෙන්නේ. francoගේ trading system එක අපිට භාවිත කරන්න අවස්ථාවක් ලැබෙන එක තමා එතෙන්දි වෙන්නේ.
    http://www.binaryoptionstradingsignals.com/hpv2?hop=kalimaster
    mugeda uba use karanawada machan, ube broker kauda use karana stratgy, signal service monada
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචෝ මම අත්දැකීමෙන් කියන්නේ. උබ තියන්න සොච්චමත් නැති කරගනින්. ඕකෙන් ගොඩ යන්න බැහැ. මම ඩොලර් 400 වඩා නැති නාස්ති කරගත්තා.

    ඕක තනිකරම සුදුවක් වගේ. අවසානයේ තියන්න සල්ලි ඔකොම නැති වෙනවා. ඩිමෝ වලට අහු වෙන්න එපා . ඩිමෝ එක ප්‍රෝඩාවක් කරන්නේ. ඩිමෝ එකෙන් ඕනෑම කෙනෙකුට ගොඩ යන්න පුළුවන්.

    වගේ නෙමේ බන් සූදුවක් ,
    forex කියන්නේ සූදුවක් නෙමේ ,cricket කියන්නේ සූදුවක් නෙමේ
    එත් ඒවාට ඔට්ටු දාන එක(binary option) සූදුවක්