binary option

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අලෝ guys topic එකක් සෙට් උන එක ගැන සතුටුයි .
    බයිනරි කියන්නේ මාර සබ්ජෙක්ට් එකක් මෙහමයි මාත් ඉස්සර ලොස්ට් උනා සෑහෙන්න .
    but වැඩේ අල්ලගත්තො සුපිරි මාර්ගයක් .
    මන් මේක ගැන මෙහෙම කියන්නම් මේක කරන්න මේ ටික අනිව ඔනේ .
    1.stategy පස්සේ දුවන්න එපා .
    2.ලෝකෙම තියන indicators use කරන්න එපා.
    3.money management එකක් use කරන්න.
    4.හොදට ඉවසන්න .
    5.trade පරදිනව තමයි ඒත් එකෙ lost cover කරන්න trade කරන්න එපා අනිව ඔය පරදිනවා .
    lost උනොත් ඔයාගෙ money management එක අනුව හිමීට cover කරගන්න .
    .දවසෙන් දෙක්න් හද අල්ලන්න යන්න එපා අනිව බිම වටෙනව .
    6.support and resistance ගැන හොදටම ඉගෙන ගන්න .
    7.candle stick patterns ,breakout patterns ,news,volatility ,
    time frame ,impulse wave මේ ගැන හොයල හරි විදිහට ඉගෙන ගන්න .

    මේ ටික ඉගෙන ගෙන දවසක trade 1 හෝ 2 විතරක් දාන්න .
    ඒ දානකොටත් හොදට market එක analyz කරන්න .
    stategy පස්සෙයි indicators පස්සෙයි දුවන්න නතුව price action ගැන තව තව ඉගෙන ගන්න

    ඕන දෙයක් මගෙන් අහන්න මට දන්න විදිහට උදවු කරන්නම් .
    binary වලට වඩා forex අත්තට්ම හොදයි.

    තව දෙයක් හොද broker කෙනෙක් use කරන්න .
    Iq මල ජරව use කරන්නැති තරමට හොදයි.

    IQ නැත්නම් මොකක්ද use කරන්න හොද?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    24 option තමා හොදම හැබැයි deposit එක වැඩී.
    මන් recommend කරන්නේ .
    1.binary.com
    2. ayrex
    මේ දේකේ තම මන් නම් කරන්නේ ගොඩක්ම කරන්නේ binary.com තමා .
    iqoption නම් මල ජරවක්
    1.trade එකක් දැම්මහම සෑහෙන වෙල ගිහිල්ල place වෙන්න
    2.අනික උන්ට ඕන time වල අපි trade කරන්න ඕන
    3.payout එක අඩුයි .
    4.ගොඩක් currency නෑ .
    5.ලොකු time trade දාන්න බෑ

    24 option un nawaththala ban binary un dan karanna. patta dukai a gana.:(:(:(:(:(:(
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මන් ඔය සුට්ටා ගෙන් සල්ලි දිලා සිග්නල් ගත්ත.ලොස්ට් යකෝ.වු හොද ගානක් හොයනවා සිග්නල් වලින්..

    අයියෝ සල්ලි.උගේ ගෘඋප් එකේ බැලුවොත් පොර ටෝක් විතරමයි :rofl:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අයියෝ සල්ලි.උගේ ගෘඋප් එකේ බැලුවොත් පොර ටෝක් විතරමයි :rofl:

    අනික බලපන්කෝ සතියෙන් සතිය අලුත් strategy දෙනවා..එහෙම කරන්න ගියාම තියෙන ටිකත් නැති වෙනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    oya lankawe signal dena pakku nam ekekwath wedak na ban patta pal boru kranne ahuwenna epa,mama okkoma use kala amu horu, unwath danne ne hariyata trade danna