හිනා වෙන්න එපා ජොනි.මට දැනගන්න ඔනි ඔක කරන උන් දිනනවද කියලා
. Its gambling.ekata uthare hina wen labune nadda. Its gambling.
Oya hoyanne bn samaharu sahenna. eka eka binary waddo group hadan inne. Un dawasata $500 target karanne
මචං ගොඩක් වුන් කරන්නේ වුන්ගේ ලින්ක් එකකින් බොකර්ව ප්‍රෝමොට් කරන එක.ඔය බයිනරිලන්කා 365 එකේ එකා එහෙම සුපිරි බිස්නස් එකක් කරන්නේ.අර කදු සින් පොරට නම් උටම ආපු හැකියාවක් තියෙන්නේ

15min tread witarai mn danne
අලෝ guys topic එකක් සෙට් උන එක ගැන සතුටුයි .
බයිනරි කියන්නේ මාර සබ්ජෙක්ට් එකක් මෙහමයි මාත් ඉස්සර ලොස්ට් උනා සෑහෙන්න .
but වැඩේ අල්ලගත්තො සුපිරි මාර්ගයක් .
මන් මේක ගැන මෙහෙම කියන්නම් මේක කරන්න මේ ටික අනිව ඔනේ .
1.stategy පස්සේ දුවන්න එපා .
2.ලෝකෙම තියන indicators use කරන්න එපා.
3.money management එකක් use කරන්න.
4.හොදට ඉවසන්න .
5.trade පරදිනව තමයි ඒත් එකෙ lost cover කරන්න trade කරන්න එපා අනිව ඔය පරදිනවා .
lost උනොත් ඔයාගෙ money management එක අනුව හිමීට cover කරගන්න .
.දවසෙන් දෙක්න් හද අල්ලන්න යන්න එපා අනිව බිම වටෙනව .
6.support and resistance ගැන හොදටම ඉගෙන ගන්න .
7.candle stick patterns ,breakout patterns ,news,volatility ,
time frame ,impulse wave මේ ගැන හොයල හරි විදිහට ඉගෙන ගන්න .
මේ ටික ඉගෙන ගෙන දවසක trade 1 හෝ 2 විතරක් දාන්න .
ඒ දානකොටත් හොදට market එක analyz කරන්න .
stategy පස්සෙයි indicators පස්සෙයි දුවන්න නතුව price action ගැන තව තව ඉගෙන ගන්න
ඕන දෙයක් මගෙන් අහන්න මට දන්න විදිහට උදවු කරන්නම් .
binary වලට වඩා forex අත්තට්ම හොදයි.
තව දෙයක් හොද broker කෙනෙක් use කරන්න .
Iq මල ජරව use කරන්නැති තරමට හොදයි.
24 option තමා හොදම හැබැයි deposit එක වැඩී.
මන් recommend කරන්නේ .
1.binary.com
2. ayrex
මේ දේකේ තම මන් නම් කරන්නේ ගොඩක්ම කරන්නේ binary.com තමා .
iqoption නම් මල ජරවක්
1.trade එකක් දැම්මහම සෑහෙන වෙල ගිහිල්ල place වෙන්න
2.අනික උන්ට ඕන time වල අපි trade කරන්න ඕන
3.payout එක අඩුයි .
4.ගොඩක් currency නෑ .
5.ලොකු time trade දාන්න බෑ
binary.com-minimum deposit-5$1,2 yi minimum deposit kohomada?
365 eke pora boruwa dala affliate adinawa kiyala hitenne nadda? u binary walata wada hoyanawa signal wikunala. uge free sig ekakin tread karala mn ekaparak loss una. onna epara entry point baila gahanawa
itapasse eka ekage signal try kare na15min tread witarai mn danne
![]()