Binary option

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63

    මචන්ලා,මම binary කරන්න හොද broker කෙනෙක් හොයනවා.binary කරන උන් උඹලගේ broker ගැන විස්තරයක් දීලා පොඩි help එකක් දීපල්ල..

    Iq නම් set වෙන් නෑ බන්.අතේ ලොකු ගානකුත් නෑ.ඒක හින්දා minimum deposit එක අඩු වෙන තරමට හොදයි.instant execution,minimum withdrawal අඩු,mobile platform එකක් තියන regulated broker කෙනෙක් තමා හොයන්නේ...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    බයිනරි කරලා ලොස් වෙලා මේකේ ත්‍රෙඩ් දාන්වා එහෙම නෙවෙයි :rofl:
     
    Scorpions

    Banned
  • Mar 29, 2018
    49
    3
    8
    mulin iq wala demo eka karanna 3 months withara. boruwata salli nathi kara ganna epa. binary is the easiest and most reliable way to LOOSE YOUR MONEY...
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    mulin iq wala demo eka karanna 3 months withara. boruwata salli nathi kara ganna epa. binary is the easiest and most reliable way to LOOSE YOUR MONEY...

    මම demo කරල iq ගේ real එකකුත් කරල කෙල වෙලා ඉන්නෙ බන්..
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    IQ demo Eka hofdata karala hoda ratio ekkak awoth wadeta bahinna

    (Binary.com minimum deposit is just $5)
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,537
    113
    මම demo කරල iq ගේ real එකකුත් කරල කෙල වෙලා ඉන්නෙ බන්..

    මචන් BINARY වල ඇබ්බැහි වෙන ගතිය වැඩි බං.අනික ලොකු STRESS එකකුත් තියෙනවා.මගේ අදහස ආයෙ කරන්න එපා කියලා.:no:
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මචන් BINARY වල ඇබ්බැහි වෙන ගතිය වැඩි බං.අනික ලොකු STRESS එකකුත් තියෙනවා.මගේ අදහස ආයෙ කරන්න එපා කියලා.:no:

    Tnx මචන්...forex ම කරන්න ඉන්නෙ බන්...