Binary or Binance?

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මචංලා,

    Binance.png
    binary_logo.png


    Crypto trading කරන්න මට හොඳ මේ දෙකෙන් මොකක් කියලද හිතන්නේ?

    Skrill එකක්නන් තියෙනවා.... අදහස් මොනාද බෝයිස්.

    තව හොඳ Wallet එකක් Trading site එකක් ගැනත් ඔයාලගේ අදහස් කියන්න..

    තෑන්ක්ස් වේවා.....