Binary Strategy!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    open mt4 > open data folder> mql4>indicator

    okata oya deela tiyena zip eke indicators files tika danna

    again,
    open mt4 > open data folder> templates

    okata oya deela tiyena template file eka daanna.. TPL kiyala agata athi template file eke.

    mt4 close karala daanna.. aai open karanna.. chart eka uda right click karanna. template kiyana eka select karanna.. etana load wei template name eka. eka click karanna..

    එලකිරි.. උඹ කියපු විදිහට දැම්ම.. අනේ මෙන්න මේකත් කියපන්.. ඉතින් ඒ දාපු එක අපේ බයිනරි සයිට් එකේ එකත් එක්ක ලින්ක් කරගෙන ඒකට අදාලව වැඩ කරන්නෙ කොහොමද?:confused:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Thanks bro. mama 2nd question eken ahuwe BB witarak newei, okkoma condition satisfy wela inna welawaka ewelema trade ekata enter wenawada, nattam e adala candlestick eka iwarawenakam idala 1min trade ekata set wenawada kiyala.

    candle eka iwara wenakal inna eka agata gunai. :D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එලකිරි.. උඹ කියපු විදිහට දැම්ම.. අනේ මෙන්න මේකත් කියපන්.. ඉතින් ඒ දාපු එක අපේ බයිනරි සයිට් එකේ එකත් එක්ක ලින්ක් කරගෙන ඒකට අදාලව වැඩ කරන්නෙ කොහොමද?:confused:

    :baffled::baffled: mokak da bn ee ahanne?

    uba ahanne oya mt4 eke tiyena eka binary option broker ge web page ekata ganne kohomada kiyalada :eek::eek:?

    dan oya iq option wage web page or special created trading station ekakata mt4 eke thiyena mql4 indicators load karanna wath link karannath beh..
    dekama open kara gena ALT+Tab eke pihita thama ithin :rofl::P

    http://www.elakiri.com/forum/showthread.php?t=1800729&page=12

    mee thread eka balanna... meke api kata karanne mt4 offer karana brokers la.. oya ehema kenek ge acc ekak open karoth oyata puluwan oya question eka solve kara ganna..
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    IQ kiyanne broker kenek machan. mama daala thiyenne Binary Option stategy ekak.

    firebird යාලුවා ඔයාගේ strategy එක මම සෑහෙන්න use කලා. ඒක perfect කියන්න පුලුවන් තත්වේ තියනවා යාලුවා. ඒ වගේම ඔයාගේ trading life එක තව තවත් සාර්ථකත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)

    PS:ඔයා දැනට දාන්නේ දවසටම trade එකයි නේද? ලැබුන ආරංචි වලට අනූව GoMarkets වල දවසටම $***.00 trade එකයි ඔයා දාන්නේ? හරි නේ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    firebird යාලුවා ඔයාගේ strategy එක මම සෑහෙන්න use කලා. ඒක perfect කියන්න පුලුවන් තත්වේ තියනවා යාලුවා. ඒ වගේම ඔයාගේ trading life එක තව තවත් සාර්ථකත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)

    PS:ඔයා දැනට දාන්නේ දවසටම trade එකයි නේද? ලැබුන ආරංචි වලට අනූව GoMarkets වල දවසටම $***.00 trade එකයි ඔයා දාන්නේ? හරි නේ?

    good luck machan :) strategy eka hodata use karanawa kiyala ahannath santhosai. ow machan danata GoMarkets eke 1m walata max denne echcharai :( e hinda eka danawa danatanam dawas 3-4 withara hithata set wena setup ekak aawe na e hinda trade dammeth na.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් මේක ගොඩක් සාර්ථකයි, මේකේ තියෙන්නේ hourly\daily stong sell buy ක්රන්සි එකක් සිලෙක්ට් කරන. BB එකේ 6/2 දාන ema100 දාන කරන්න.

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    good luck machan :) strategy eka hodata use karanawa kiyala ahannath santhosai. ow machan danata GoMarkets eke 1m walata max denne echcharai :( e hinda eka danawa danatanam dawas 3-4 withara hithata set wena setup ekak aawe na e hinda trade dammeth na.

    ඒක හොඳයි යාලුවා. හිතට හරි යන්නේ නැත්නම් අත් අරින්න දවස. මමත් එහෙමම තමයි. මම නම් ඔයා තරම් දාන්නේ නැහැ. 50න් දෙකයි. දවසටම. තව පොඩි දෙයක් හොයාගත්තා. Risk එක තියනවා. හැබැයි හිතේ බය නැතුව trade එක දාන්න පුලුවන්. ඒ නිසාම හරි යනවා.:)