BINARY TRADE, BINARY OPTION and my forex friends!!!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නැහැ..ඩොලර් 1 ක් ඉතුරු වුනාම ආයිත් 5 ක් වෙනකල් ගේම ඇද්ද..ආයිත් ටික ටික ගිහින් අන්තිමට 0.80 ටත් ගේම දුන්න.. දැන් 0 යි.. :(:(:(

    ආයිත් සල්ලි ටිකක දාලා පටන් ගන්න ඕනි..


    signals dennada?? salli nam epa. hebei waradunoth baninna ba. :yes::D


    Capture.jpg
     
    Last edited:
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    signals dennada?? salli nam epa. hebei waradunoth baninna ba. :yes::D

    අන්න ඩෑල්.. එලකිරි... හැබැයි මම දන්නෙ නැහැ මොකක්ද ඔය සිග්නල් කියන්නෙ කියල.. ඒ කියන්නේ මම ගේම ගහන්න ඕනි වෙලාවයි කලාවයි කලින් මට දැනුම් දීමක් වගේ එකක්ද?
    මට උදව් කරන්න සල්ලි නැතුව දෙන දෙයක් දීපු එකාට මම කෙළවුනාම බනින්නෙ නැහැ බන්...
    ලොකු උදව්වක්.. කියල දීපන් සීන් එක... :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අන්න ඩෑල්.. එලකිරි... හැබැයි මම දන්නෙ නැහැ මොකක්ද ඔය සිග්නල් කියන්නෙ කියල.. ඒ කියන්නේ මම ගේම ගහන්න ඕනි වෙලාවයි කලාවයි කලින් මට දැනුම් දීමක් වගේ එකක්ද?
    මට උදව් කරන්න සල්ලි නැතුව දෙන දෙයක් දීපු එකාට මම කෙළවුනාම බනින්නෙ නැහැ බන්...
    ලොකු උදව්වක්.. කියල දීපන් සීන් එක... :yes::yes:


    සින්ගල්ස් දෙනවා කියල ඔය කෝල් කරන එකද put කරන එකද හරියන්නේ කියලා නේ කලින් කියන්නේ එක්ස්පිරියන්ස් එකෙන් කරලා තියෙන. :yes:
    IQ demo එක තියෙනවා නේ? 15min එකක් දාල මම කලින් දෙන singals හරිද කියල චෙක් කර ගන්න පුළුවන්? 1min 2 min ඒවා දෙන්න වෙලා මදිනේ.:yes: 15min එක හරියට තැනටම call put එක දැම්ම නම් හරි :D
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    IQ ලගේ තියෙන්නේ රැල්ලකට යන සීන් එකක්.
    වැඩේ කියන්නේ ගොඩක් උන් binary option කියලා හිතාගෙන ඉන්නෙම IQ එකට.
    ඒකනේ අවුල.

    binary.com නම් පට්ට තමා. එත් උන්ගේ feed එකේ පරක්කුවක් තියනවා වගේ සීන් එකක් තියනවා. අනික කෙස් ගහෙන් යන ඒවා ගොඩක් උන් loss කරන ගතියක් තියනවා. demo වලිදී නැහැ. real කරද්දී සීන් එක තියනවා. හැබැයි MT4 වල හොඳ strategy එකක් තියනවා නම් හොඳටම හරියන්නේ binary.com තමා.

    binary.com thamai hoda. IQ nam malama jarawak, $50 ta wada trade yaddi apiwa lost karanna hodama eken balan inne

    binary eke thiyena awla draw unoth lost asian session eke godak draw karanawa unge mt5 ekema candle eka uda gihin eth draw karanawa.

    kawru kawruth podda podda hari manipulate karanawa bun eth IQ jarawata wadanam binary sahena hodai
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    EUR USD 5min (Time 16.15) PUT (1.1165) onna oka

    machn uba kochchara hoda wedak karath okata mee forum eken signal dena eka match wenne neh ...ekko skyp group 1 , fb group ekak, nettam wena mokak hari instant wedeta match wena system ekak hoya ganna.. :rolleyes::rolleyes:

    nettam signal receiver lost wenna pululwan ban.. ubage high wining strategy ekak thiyena wage.. eka nisa hariyata wede kalpana karala plan karala karanna.. oyath goda gihin signal receive karana kenath goda yana..:shocked:

    obata jaya..:yes::yes:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මෙලෝ දෙයක් නොදැන බයිනරි ලොග් වෙලා ඩොලර් 15 ක් දාලා ඩීල් 100 ක් විතර කරල ඩොලර් 15 ට කෙළකරගත්තා...
    poddak study karala karapan
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    manදman;21833014 said:
    bitter truth mekai, eth okkoma ringanne IQ:lol:

    ara forex karanna etoro ringanwa wage

    ape un karanne binary option newei IQ :sorry: kaata kiyannada ithin
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machn uba kochchara hoda wedak karath okata mee forum eken signal dena eka match wenne neh ...ekko skyp group 1 , fb group ekak, nettam wena mokak hari instant wedeta match wena system ekak hoya ganna.. :rolleyes::rolleyes:

    nettam signal receiver lost wenna pululwan ban.. ubage high wining strategy ekak thiyena wage.. eka nisa hariyata wede kalpana karala plan karala karanna.. oyath goda gihin signal receive karana kenath goda yana..:shocked:

    obata jaya..:yes::yes:

    strategy එකක් කියලා විශේෂිත එකක් නෑ මචෝ. මම ෆයර්බර්ඩ් ගේ ත්‍රෙඩ් එකේ විදිහයි. free සිගන්ල්ස් අරනුයි කරන්නේ.:yes:

    එක නම් ඇත්ත EK දැම්මා ම එක සැරේ එන්නේ නැති හින්දා තමා වෙලාවට trade කරගන්න නම් අමාරුයි.

    මාත් මේකට අලුත්.. ඒ උනාට කරන එක හරියට වෙනවා ඇති හැම එකම හරි යනවා.:yes:



    Capture.jpg
     
    Last edited:

    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    IQ option ලෝක හොරු,මගේ 500$ trade එකකට කෙලියා.මාත් recommend කරන්නේ binary තමා.reliable broker.:yes:
    adoo jimba uba dakka kal? yako ubatat keliyada?
    mama ube thread ekak dakla thama forex karanda idea ekak awe:cool::cool:

    but ubat puka uda da gena etoro thama neda kare mulin?
    thama etoro ekeda uba karanne?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    IQ nemei ban Binary eke demo thiyenne..
    anik ameka kohomada ban hariyatama karanne? me time eka lankawe time ekatada?


    මම දුන්නු විඩියෝස් ටික බැලුවද??? අනෙක් සෙටෙප් එකට යන්න පුළුවන් එහෙනම් :D:yes: අද මට 8$ කෙල උනේ

    Capture.jpg
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    manදman;21732437 said:


    mun thami hodama binary option walta mt4 support.
    old ma binary option trader.since 2000. 17 years in the field


    iq option bugs wadi platform eke..iq hariyata etoro wage attraction ekak tiyanwa but wadak ne

    උඹ කියන කතාව 100% ඇත්ත,ඒත් ගොඩක් අය රෑල්ලට IQ ඒකේ කරන්නේ.10$ දාලා 1$ trade කරන්ඩ මොන broker උනත් අවුලක් නෑ.ඒත් decent capital එකක් invest කරලා trade කරන අය සහ කරන්න ඉන්න අය binary වගේ හොද broker කෙනෙක් select කර ගන්න. trade කරන්න කලින් තමන්ගේ capital amount එක secure තැනක දාන්න.මම මේ කියන්නේ forex & binary option වල 7 years experience එකෙන්.